• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 74ක් පරණ UNP එක මැයි දිනය අද තිබ්බේ මෙන්න මෙහෙමයි! (PHOTOS)

May 1, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අවුරුදු 74ක් පරණ UNP එක මැයි දිනය අද තිබ්බේ මෙන්න මෙහෙමයි! (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හරි තීරණ ගත්තොත් 2023 වසර අවසන් වීමට පෙර ලංකා ආර්ථිකය ස්ථාවර කරන්නට හැකි බව හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (1) පැවසීය.

පරණ දේශපාලනයෙන් මිදී අලුත් ගමන වෙනුවෙන් සියලු දෙනා එක්ව සටන් කළ යුතුව ඇතැයි ද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය. රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ ජාතික සේවක සංගමය සංවිධාන කළ මැයිදින රැලියට සහභාගී වෙමිනි.

අද මෙරට තරුණයන්ගේ පමණක් නොව සියලුම දෙනාගේ අනාගතය නැති වී තිබෙන අතර දැන් ශ්‍රී ලංකාව අරාජික වී හැමතැනම උද්ඝෝෂණ තිබෙන බවත් අද තිබෙන්නේ “ගෝඨා ගෙදරයන්න, රාජපක්ෂවරු ගෙදර යන සටන් පාඨ දෙක පමණක් බවත් හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.

ආණ්ඩුව ඇතුලෙත් දැන් කඩා වැටීමක් ඇති වී තිබෙන අතර ඒ කණ්ඩායම සහ සහෝදරයන් අතරත් ඝට්ටන තිබෙන බවත් 2019 ජනාධිපතිවරණයේදී ලැබුණු වරමත් 2020 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු වරමත් දැන් අහෝසි වී ගොස් සාමාන්‍ය භාෂාවෙන් කියනවා නම් වරම කැන්සල් වී ඇතැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. -ලංකාදීප

මව්රට සටහන-

එපාපයේ මෙම මැයි රැලිය පැවැත්වුණේ කොළඹ නිව් ටවුන්හෝල් ශාලාවේදීය. එය කොළඹ ඇති කුඩාම ශාලාව ලෙස සැලකේ. ඒ අනුව මෙවැනි කුඩා ශාලාවක එජාප මැයි රැලියක් පවත්වන්නේ අවුරුද 74ක ඉතිහාසයේ පළමු වතාවටය. ඒ රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේය.

SendShareShare
Previous Post

පොහොට්ටුවේ වෘත්තීය සමිති නුගේගොඩදී රැස්වෙයි! මහින්ද සුළඟ ආරම්භ වූ වේදිකාවේ සිටි ගෝඨාට කියයි අපි ඉන්න මහින්ද එක්ක! (VIDEO)

Next Post

ඇමැතිට අපි බය නෑ! පුලුවන් නම් කරලා පෙන්වන්න! කාංචන ගොඩ යයිද? නාගනීද? බලන් ඉමු!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper