ජනාධිපතිවරයාත්, ආණ්ඩුවත් ඉවත් විය යුතු බවට බල කරමන් අද දින දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල පාහේ විරෝධතා ව්‍යාපාර පැවැත්විණ.
මෙම විරෝධතාවන්ට විශාල ජන පිරිසක් සහභාගී වී සිටි අතර ඇතැම් ස්ථානවල ටයර් පිලිස්සීමෙන් උණුසුම්කාරී වාතාවරණයක්ද මතුව තිබිණ.
පහත ජායාරූපවල දැක්වෙන්නේ දිස්ත්‍රික්ක කිහීපයක එසේ පැවැති විරෝධතාවල ජායාරූපය.





















