• About us
  • Contact us
Tuesday, June 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සමගි ජන බලවේගයේ 21 වන සංශෝධනය හෙට කතානායක අතට!

April 20, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
ගෝඨාභය ගෙදර යවන දෝෂාභියෝගයට සජිත් අස්සන් තබයි! මුලු සජබෙම වැඩේ පටන් ගනී! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 21 වන සංශෝධනය හෙට දිනයේදී කතානායකවරයාට බාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මෙය ‌හෙට පෙරවරු 9.30ට කතානායකවරයාට බාරදීමට සැලසුම් කොට ඇත.

පසුගිය සදුදා පැවැති පක්ෂ නායක රැස්වීමේදී දිනේෂ් ගුණවර්ධන අමාත්‍යවරයා විසින් ආණ්ඩුව 21 වන සංශෝධනය ගෙන ඒමට සූදානමින් සිටින බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව රටට වාසිසහගත ව්‍යවස්ථා සංශෝධනයක් සිදු කිරීමේ අරමුණ ඇතිව සමගි ජන බලවේගයද එම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමට පියවර ගෙන තිබිණ.

ඒ සදහා ව්‍යවස්ථා නීතිය පිළිබද විශේෂඥයන්ගේ සහාය ඇතිව දින 2ක් පුරා මෙම කටයුතු සිදු කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර තිබිණ.

SendShareShare
Previous Post

රඹුක්කන තෙල් බවුසරයට ගිනි තියන්න ගියේ කාගේ ඉත්තෙක්ද? මාරාන්තික වෙඩිල්ල ගැන ඇහින් දැකපු සාක්ෂිය කියපු පුදුම හිතෙන කතාව! වෙඩි තියන්න අණ දුන් SSP කීර්තිරත්න කව්ද? අප්‍රේල් 27 බැසිල්ගේ උපන්දිනේ දාට වෙන්න යන දේ! බය නැතිව රටට ඇත්ත කියන සිරස හතේ ප්‍රවෘත්ති බලන්න! (VIDEO)

Next Post

ආණ්ඩුවේ බහුතරය නැතිවෙයි! දැන් 112යි!

MORE NEWS

‘ලාල්කාන්තට එන්න කියාපිය..’! මිනිස්සු පන්දම් අරගෙන අනුරාධපුරෙත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හයේ මොඩියුලයට සමලිංගික අසැබි වෙබ් අඩවියක ලින්ක් එකක් දාලා වෙච්ච අලකලංචිය මතකනේ! දැන් දැන් එන ප්‍රවෘත්ති නම් එච්චර හොඳ ඒවා නෙමෙයි! මහනුවර ව්‍යාපාරිකයෙක් අවුරුදු 18ට අඩු පිරිමි ළමයි 36 දෙනකු අපයෝජනය කරලා! I Sri Lanka Latest News
Exclusive

හොඳම දේ දරුවන්ට කියන රටේ මෙහෙම වෙන්න පුළුවන්ද? මුල් මාස 3ට ළමා අපයෝජන පැමිණිලි 2376ක් ඇවිත්!  I Sri Lanka Latest News

පච විදින දේශපාලන නායකයන් මැද්දේ කියපු දේ කරපු.. කරපු දේ කියපු එකම ජනාධිපතිවරයා..! 102 වන උපන්දින සැමරුමට මහනුවරදී විශේෂ වැඩසටහන් රැසක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මුලින්ම රටට කිව්වේ ‘මව්රට’! කියපු විදිහටම පෝල් කපූර් ලංකාවට ආවා! ජනාධිපතිවත් හමුවුණා! I Sri Lanka Latest News

තෙල් අඩු කළා!
Exclusive

අප්‍රේල් මාසයේදී අනවශ්‍ය විදිහට වැඩි මිල ගණන් යටතේ පෙට්‍රල් හා ඩීසල් විශාල තොගයක් ගෙන්වලා! වහාම පරීක්ෂණයක් කරන්න! I Sri Lanka Latest News

නාමල් කරුණාරත්නගේ එහෙන් කෙහෙල් කොටන් දැම්මාම මෙහෙන් ඇඳුම් එන මැෂිම ගැන විපක්ෂනායක සජිත් මහනුවර තරුණ සමුළුවේදී කතා කරයි! කෙහෙල් කොටෙන් ඇඳුම් හදන්න කලින් අඩුම තරමේ රටේ ඇති ඇඟලුම් කර්මාන්තශාලා රැකගන්න කටයුතු කරන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
‘ලාල්කාන්තට එන්න කියාපිය..’! මිනිස්සු පන්දම් අරගෙන අනුරාධපුරෙත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ලාල්කාන්තට එන්න කියාපිය..’! මිනිස්සු පන්දම් අරගෙන අනුරාධපුරෙත් පාරට බැහැලා! VIDEO I Sri Lanka Latest News

"ජනපති අනුරට එන්න කියාපිය..." මහ රෑ කලුවරේ මේ මොකක්ද වෙන්නේ, සෙට් එකක් පන්දම් උස්සන් අනුරාධපුරට බැහැලා.. Sri Lanka Latest News

Read more
කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

කොළඹ EV මෝටර් ෂෝ 2026 – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්‍යුත් වාහන හා නවෝත්පාදන ප්‍රදර්ශනය තෙවැනි වරටත්! Sri Lanka Latest News

හයේ මොඩියුලයට සමලිංගික අසැබි වෙබ් අඩවියක ලින්ක් එකක් දාලා වෙච්ච අලකලංචිය මතකනේ! දැන් දැන් එන ප්‍රවෘත්ති නම් එච්චර හොඳ ඒවා නෙමෙයි! මහනුවර ව්‍යාපාරිකයෙක් අවුරුදු 18ට අඩු පිරිමි ළමයි 36 දෙනකු අපයෝජනය කරලා! I Sri Lanka Latest News

හොඳම දේ දරුවන්ට කියන රටේ මෙහෙම වෙන්න පුළුවන්ද? මුල් මාස 3ට ළමා අපයෝජන පැමිණිලි 2376ක් ඇවිත්!  I Sri Lanka Latest News

පච විදින දේශපාලන නායකයන් මැද්දේ කියපු දේ කරපු.. කරපු දේ කියපු එකම ජනාධිපතිවරයා..! 102 වන උපන්දින සැමරුමට මහනුවරදී විශේෂ වැඩසටහන් රැසක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පච විදින දේශපාලන නායකයන් මැද්දේ කියපු දේ කරපු.. කරපු දේ කියපු එකම ජනාධිපතිවරයා..! 102 වන උපන්දින සැමරුමට මහනුවරදී විශේෂ වැඩසටහන් රැසක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මුලින්ම රටට කිව්වේ ‘මව්රට’! කියපු විදිහටම පෝල් කපූර් ලංකාවට ආවා! ජනාධිපතිවත් හමුවුණා! I Sri Lanka Latest News

මුලින්ම රටට කිව්වේ ‘මව්රට’! කියපු විදිහටම පෝල් කපූර් ලංකාවට ආවා! ජනාධිපතිවත් හමුවුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper