• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපි එන්නේ නෑ තාවකාලික ආණ්ඩු හදන්න! අපි එන්නෙ නෑ ඔය ඇමැතිකම් ගන්න! ඉන්නවා නම් කවුරු හරි සජබෙ නැගිටින්න! මම විනය පරීක්ෂණ තියන්නේ නෑ! (VIDEO)

April 5, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
අපි එන්නේ නෑ තාවකාලික ආණ්ඩු හදන්න! අපි එන්නෙ නෑ ඔය ඇමැතිකම් ගන්න! ඉන්නවා නම් කවුරු හරි සජබෙ නැගිටින්න! මම විනය පරීක්ෂණ තියන්නේ නෑ! (VIDEO)
Share on WhatsAppShare on Facebook

විධායක ජනාධිපති ධුරය සතියක් තුළ අහෝසි කිරීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කළ යුතු බවත්,එය සංවරණ තුලන ක්‍රමයක් වෙත හුවමාරු විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

අද(05) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

අපි සියලුදෙනා අවබෝධ කරගන්න ඕනී මේ ඇතුලේ නියෝජනය වෙන්න ඕනී මහපාරේ හදගැස්ම. ලක්ෂ 220ක් වූ මේ රටේ ජනතාවගේ වේදනාව, දුක, ඔවුන්ගේ බලාපොරොත්තු අද මහපාරේ කියවෙනවා. මහපාරේ හඬට පටහැනි හඬක් මේ සභාව තුල තිබිය යුතු නැහැ. අපි ඉන්නේ මෙතන ජනතාව නියෝජනය කරන්න. අද මේ රටේ විශාල ජන කොට්ඨාසයක් මහපාරට බැහැලා කිසිදු බියක්, සැකයක් නැතිව හදීසි නීතිය කඩකරලා, සමාජ මාධ්‍ය වෙත එල්ල කරපු ඒ මරැ පහර අභිබවා ගිහින් අද මුලු රටම එක මිටට එකක් කියනවා. ඔවුන් කියන්නේ මේ යන විදියට යන්න බැහැ. මේ කණ්ඩායමට මේක කරන්න බෑ. ඒකෙන් බැහැර වෙලා උප්පරවැට්ටි තුලින් වෙනත් මතිමතාන්තර ස්ථාපනය කරන්න හදනවා නම් එළියේ මහජන මතය පයට පෑගෙන දූවිලි තරම්වත් ගණන් නොගෙන මේක ඇතුලේ විවිධ යෝජනා එනවා නම් පුදුමයක් නෙවෙයිනේ 225ම එපා කියන එක.

මහපාරේ මතය, පොදු ජනයාගේ හද ගැස්ම දුරලන්නට අපි වැඩපිළිවෙලක් යොදන්න ඕනී. මෙතන අවශ්‍ය වන්නේ අහවලා අර තනතුරේ ඉන්නවා, අහවලා අදුම් සූට් මාරැ කර ගන්නවා, අහවලා ආයතන බෙදා ගන්නවා වැනි මේ පහත් නීච, තුච්ච ගනුදෙනු මුලු රටම ප්‍රතික්ෂේප කරලා තිබෙන්නේ. රටම කියනවා අලුත් ආරම්භයක් අවශ්‍යයි කියලා. මේ ආරම්භය අවශ්‍ය නම් 69 ලක්ෂයක ජනාධිපතිවරණ සහ 68 ලක්ෂයක මහ මැතිවරණ ජන වරම තේරැම් ගන්න ඕනී. දැන් මේ 150ක් එක් පැත්තක ඉදගෙන නේද 20 වැනි සංශෝධනය සම්මත කළේ. මම පැහැදිලිව මේ අවස්ථාවේ ඔබතුමාට කියන්න කැමතියි දැන් කාලය එළැඹිලා තිබෙනවා විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න. අපි මේක අවස්තාවක් කර ගමු.

අගමැතිතුමාට මතකද 20 වැනි සංශෝධනය අවස්ථාවේ කිව්වා ව්‍යවස්ථා හදන්න ඕනී අගමැති පඹයා කරලා ජනාධිපති ශක්තිමත් කිරීමට හෝ ජනාධිපති පඹයා කරලා අගමැති ශක්තිමක් කරන්න නෙවෙයි කියලා. එහෙම නැතිව අපි කිව්වා සංවරණ හා තුලන ක්‍රමයක් ගේන්න කියලා. ඔබතුමන්ලාගේ පැත්තෙම අය අකමැති වුනා ඔබතුමන්ලාට බලයක් දෙනවාට. ඒ නිසා කරැණාකරලා අපි විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන්න ඕනී. ඒවා වෙනස් කරලා ඕන ඕන විදියට නටන්න පුලුවන් විධායක අගමැතිවරයෙක් පත් කරලත් හරියන්නේ නෑ. මහපොලොවේ මතය මෙතන නියෝජනය කරන්න ඕනී. ඒක තමයි ආණ්ඩුව වෙනස් වෙන්න ඕනී. ජනාධිපතිවරයාගේ සිට මේ ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න ඕනී. අපි විශ්වාස කරන්නේ නෑ මේ පැත්තේ ඉන්න සියලුදෙනාම හොඳ අය, ඔය පැත්තේ ඉන්න සියලුදෙනාම නරක අය කියලා. එහෙම පරිනත නොවන මතයක අපි නැහැ.

අපි එන්නේ නෑ තාවකාලික ආණ්ඩු හදන්න! අපි එන්නෙ නෑ ඔය ඇමැතිකම් ගන්න! ඉන්නවා නම් කවුරු හරි සජබෙ නැගිටින්න! මම විනය පරීක්ෂණ තියන්නේ නෑ යනුවෙන්ද විපක්ෂනායකවරයා කීය.

SendShareShare
Previous Post

ජනාධිපති ඉස්කෝලෙ ගිය ආනන්දයේ සිසුන් පාරට බැහැලා ගෝඨාට ගෙදර යන්න කියයි!

Next Post

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බොහෝදුරට ඉඩ ඇත!

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper