ඉදිරියේදී ආණ්ඩුව ගෑස්-තෙල්-විදුලිය අර්බූදය විසදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.
අමත්‍යවරයා පෙන්වා දුන්නේ රටම අසීරුතාවට පත්ව සිටින මේ අවස්ථාවේදී ජනතාව කලබල නොවී සිටිය යුතු බවකි.
සංවේදී රජයක් ලෙස ජනතාවගේ අසීරුතා තමන්ට තේරෙන බවද අමාත්‍යවරයා කියා සිටියේය.










