• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුටින් උඩ යැවූ තිදෙනා පුටින්ටත් උඩින් ගිහින්!

March 20, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
පුටින් උඩ යැවූ තිදෙනා පුටින්ටත් උඩින් ගිහින්!
Share on WhatsAppShare on Facebook

අද ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත වාර්තා කල රුසියානු ගගනගාමීන් තිදෙනා යුක්රේනයට අයත් වර්ණයන්ගෙන් සැරසී සිටිම සිය ජනාධිපතිවරයා යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව විරෝධය පෑමකි විය හැකි යැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.

කසකස්ථානයේ පිහිටා ඇති රුසියාවට අයත් අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකින් ජාත්‍යන්තර අභ්‍යවකාශය මධ්‍යස්ථානය බලා පිටත් වූ රොකට් යානයකින් ගගනගාමීන් තිදෙනා එහි පැමිණ තිබුනි.

ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය යනු රුසියාව, ඇමරිකාව, කැනඩාව, ජපානය සහ යුරෝපීය රටවල් කිහිපයක් එක්ව පවත්වාගෙන යන ඒකාබද්ධ ව්‍යාපෘතියකි.

එය මෙහෙයවනු ලබන්නේ ලෝක බලවතුන් දෙදෙනා වන ඇමරිකාව සහ රුසියාව වන අතර දෙපාර්ශවය අතර පවත්නා ගැටුම් නොසලකා දශක දෙකක් පුරා අඛණ්ඩව එය සාර්ථකව පවත්වාගෙන ඒමට එක්සත් ජනපදය සහ රුසියාව කටයුතු කර ඇත.

පැය තුනක අඛණ්ඩ අභ්‍යවකාශ ගමනකින් අනතුරුව ජාත්‍යන්තර අභවකාශ මධ්‍යස්ථානයට ලඟා වූ රුසියානු ගගනගාමීන් වන ඩෙනිස් මැට්වීව්, ඔලෙග් ආර්ටෙමියෙව් සහ සර්ජි කෝර්සකොව් මෙලෙස යුක්රේන වර්ණයන්ගෙන් යුතු ඇඳුම් වලින් පෙනී සිටියා.

ගගනගාමීන් සඳහා සම්මත රුසියානු නිල ඇඳුම සරළ නිල් පැහැති වන අතර, ගුවන් ගත වීමට පෙර ඔවුන් එම ඇඳුමින් සැරසී සිටි අතර මධ්‍යස්ථානයේ පෙනී සිටින විට ඔවුන්ගේ ඇඳුමේ වරණයන් වෙනස් වී තිබුනා.

කෙසේ වෙතත් රුසියාවේ පිහිටි පාලක මධ්‍යස්ථානය සාර්ථක ගුවන් ගමන වෙනුවෙන් ඔවුනට සුබ පතා තිබුනා.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වන රුසියානු අභ්‍යවකාශ ඒජන්සිය, ගගනගාමීන් යුක්රේනයට සහයෝගය දක්වන බව ප්‍රතික්ෂේප කළේය.

ඒ වෙනුවට ඔවුන් කියා සිටින්නේ ගගනගාමීන් තිදෙනාම රුසියානු Bauman මොස්කව් කාර්මික විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථීන් වන බැවින් ඔවුන් එම විශ්ව විද්‍යාලයේ ලාංඡනයේ වර්ණ වලින් සැරසී ඇති බවයි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමෙන් පසු, ලොව පුරා ජනතාව යුක්රේනයට සහයෝගීතාවය සහ සහයෝගය දැක්වීම සඳහා එහි ජාතික කොඩියේ වර්ණ භාවිතා කර ඇත.

එමෙන්ම මේ පිළිබඳව ගගනගාමීන්ගෙන් විමසීමක් කලද ඔවුන් ප්‍රකාශ කලේ වරණයන් තෝරාගැනීම සිය අයිතියක් බවයි.

කෙසේ වෙතත් ගගනගාමීන් තිදෙනාම සිය සේවය නිමකිරීමෙන් පසුව තවත් මාස 6කින් පෘථිවියට ලඟාවීමට නියමිතයි.

තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

SendShareShare
Previous Post

ඊයේ මහනුවර භූමිතෙල් පෝලිමේ සිටි අවුරුදු 71ක අයෙක් මැරුණා! අද කඩවත තෙල් පෝලිමේ සිටි අවුරුදු 70ක අයෙක් මැරුණා! මොන පාපයක්ද?

Next Post

අවුරුදු 20ක් වේදිකාවල රනිල් වෙනුවෙන් නිවේදන කටයුතු කරපු වසන්ත කුරුප්පු සජිත් ගාවට එයි!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.