• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යුද්ධයට මාසයයි! පුටින් පඹගාලක පැටලෙයි! කිව්වේ දවස් 4න් අල්ලනවා කියලා! ආයුධ බිම තියා සාම ගිවිසුමකට එන ලකුණු!

March 19, 2022
in Exclusive
Reading Time: 5 mins read
A A
විකටයා වීරයා වෙයි! වීරයා විකටයා වෙයි!
Share on WhatsAppShare on Facebook

යුක්රේනයේ රුසියානු ආක්‍රමණයේ හතරවන සතිය ගතවන විට දෙරට අතර සාම ගිවිසුමක මූලික කටයුතු ආරම්භ වෙමින් පවතී.

මේ බවට ඉඟි පලකරමින් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සහ තුර්කි ජනාධිපති Recep Tayyip Erdogan අතර පැවති දුරකථන සංවාදයකදී රුසියානු ජනාධිපතිවරයා ඒ සඳහා වන සිය ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.

මේ අතර, රුසියානු හමුදා ක්‍රිමියාවේ සිට නැගෙනහිර සහ බටහිර දෙසින් ඉදිරියට ගමන් කරමින් යුක්රේනයේ දකුණු ප්‍රදේශයේ යම් ජයග්‍රහණයන් ලබා ගැනීමට සමත්වී ඇත.

රුසියානු භට පිරිස් කියෙව් අගනුවර වටකර යටත් කරගැනීමට උත්සාහ කරන නමුත් නගරය සහ ඒ අවට විශාල ප්‍රදේශයක් තවමත් යුක්‍රේන පාලනය යටතේ පවතී.

රුසියානු ආක්‍රමණය ආරම්භ වීමට ප්‍රථම රුසියාව විසින් කියෙව් අගනුවරට දරුණු සහ වේගවත් ප්‍රහාරයක් එල්ල කරනු ඇතැයි අනාවැකි පල උවද මේ වන විට රුසියානු හමුදා අවම ජයග්‍රහණයන් පමණක් ලබා ගනිමින් යුක්රේනය තුල සිරවී සිටින අයුරු දක්නට ලැබේ.

ඒ අතර රුසියානු හමුදාවේ විශාල පිරිසක් මියගොස් ඇති බවද වාර්තා වේ.

යුක්රේනයේ දෙවන ප්‍රධාන නගරය වන Kharkiv නගරය සති තුනක් තිස්සේ රුසියානු ප්‍රහාරවල නිරන්තර ඉලක්කයක් වී ඇත.

සති තුනක දරුණු සටන්වලින් පසුවත්, රුසියානු හමුදාවන් යුක්රේනයේ දෙවන විශාලතම නගරය අල්ලා ගැනීම වළක්වමින් තවමත් Kharkiv හා තදාසන්න ප්‍රදේශයේ බලය අල්ලාගෙන සිටීමට යුක්රේන හමුදාව සමත් වී තිබේ.

රුසියාව ඩ්‍රෝන යානා, ගුවන් යානා, ප්‍රහාරක හෙලිකොප්ටර්, වැනි සියල්ල භාවිතා කරමින් මිලියන 1.4 ක ජනතාවක් වාසය කළ නගරයට දිවා රෑ බෝම්බ හෙලති.

රුසියානු ෂෙල් වෙඩි ගිගුරුම් දෙමින් මාර්ග සහ අවට මහල් නිවාසවලට පහර දෙමින් සිටි.

ඒ අතර රුසියානු හමුදා විසින් යුක්රේනයේ මරියුපෝල් නගරයේ නට්‍ය ශාලාවකට බෝම්බ හෙලා විනාශ කර දමා ඇත.

ඒ අවස්ථාව වන විටත් එම ශාලාව තුල සිවිල් වැසියන් සිය ගණනක් සිට ඇති අතර ඔවුන් බිම් මහලේ සැඟවී දිවි ගලවා ගැනීමට සමත් වී ඇත.

කෙසේ වෙතත් ගලවා ගැනීමේ සහන සේවකයන් මේ වන විටත් සුන්බුන් ඉවත් කරමින් දිවි ගලවා ගත් ජනතාව පිටතට ගනිමින් සිටින බව වාර්තා වේ.

මම තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

SendShareShare
Previous Post

පොහොට්ටුවෙන් රට පුරා ‘හෝම් ෂොප්’ කඩ 14,000ක්! පොහොට්ටුවේ අයට බඩු ගන්න 2000ක කූපන් එකක්! බැසිල් ලියුම යවලත් ඉවරයි!

Next Post

පුංචි ජන්දය ජුනියේ තියන්න තීන්දුයි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.