පළාත් පාලන මැතිවරණය ලබන ජුනි මාසයේ පැවැත්වීමට ආණ්ඩුවේ ප්‍රධානීන් තීන්දු කර ඇති බව වාර්තා වේ.
ඒ අනුව දැනටමත් ඊට අදාළ සංවිධාන කටයුතු ආණ්ඩුවේ ප්‍රධානීන් විසින් දියත් කර ඇති බව පැවසේ.
ගම් 14,000ක් ආවරණය වන පරිදි කඩ (හෝම් ෂොප්) 14,000ක් ඉදිකිරීමට සැලසුම් කිරීම එහි එක් පියවරක් බව දැනගන්නට ඇත.










