• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෑස් නෑ! බෙහෙත් නෑ! තෙල් නෑ! රජයේ රෝහල් දුවන්න පුලුවන් තව සතියයි!

March 18, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
ඩොලර් අර්බූදය මහා අවුලක් වෙයි! බෙහෙත් ගෙන්වන්නත් බැරිවෙයි! ඉන්දියාවෙන්-චීනයෙන් ණයට බෙහෙත් ඉල්ලයි!
Share on WhatsAppShare on Facebook

ගෑස් හිගය, ඉන්ධන හිගය සහ අත්‍යවශ්‍ය ඖෂධ හිගය හේතුවෙන් තවත් සතියකින් පමණ රජයේ රෝහල් වසා දැමීමට සිදුවන තත්ත්වයක් උද්ගතව ඇතැයි රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංසදයේ සභාපති, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

ඉන්ධන හිගය හේතුවෙන්, වෛද්‍යවරු සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට සේවයට වාර්තා කිරීමේ අපහසුතා මේ වන විටත් මතුව ඇතැයි, වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා දිවයින පුවත්පත සමග පවසා තිබේ.

එමෙන්ම, රට තුළ පවතින දැඩි ගෑස් හිගය, රෝගීන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සදහා අවශ්‍ය ආහාර පිසීමට ද බාධා එල්ල කරමින් තිබෙන බව ඔහු පවසයි.

දැනටමත් කළුබෝවිල රෝහල ඇතුළු රෝහල් කීපයක ආපන ශාලා වසා දමා ඇති බවත්, මේ තත්ත්වය තවත් සතියකින් පමණ දරුණු ලෙස බලපෑ හැකි බවයි ඔහු පවසන්නේ.

ඒ සියළුදේටම වඩා බරපතල කාරණය වී ඇත්තේ, රෝගීන්ට ලබා දීමට රෝහල් තුළ ඖෂධ නොමැති වීම බවද වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසයි.

මේ ගැටළු කඩිනමින් නොවිසදන්නේ නම්, නුදුරේදීම රජයේ රෝහල් පද්ධතිය වසා දැමීමට සිදුවනු ඇතැයි ඒ මහතා අනතුරු හගවයි.

SendShareShare
Previous Post

මම ඔක්කොම දන්නවා! මට ඔක්කොම පුලුවන්! එහෙම බෑ! නොදන්නා දේ ඉගෙන ගනිමින් වැරැද්ද නිවැරදි කරගන්න! ඒක ඉතා හොඳ ගුණාංගයක්! දොම්පෙ පන්සලේදී සජිත් මෙහෙම කිව්වේ කාටද? (VIDEO & PHOTOS)

Next Post

ජනපති-මහභාණ්ඩාගාර නියෝගවලට පයින් ගසා වරායට 400ක් බඳවාගන්න හොරරහසේම වැඩ! ‌වරාය ඇතුළේ සම්මුඛ පරීක්ෂණත් තියලා! 150ක් දකුණේ ප්‍රබලයකුට!

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Uncategorized

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.