තෙල් පෝලිමේ සිටි පියකු තම දරුවන් කිරි ඉල්ලද්දී විදින වේදනාව සම්බන්ධයෙන් හැඩූ කදුලින් යුතුව මාධ්‍යයට අදහස් දැක්වූ සංවේදී සිදුවීමක් මාධ්‍ය වාර්තා කොට තිබිණ.
ඔහු සදහන් කර සිටියේ මේ වනවිට කිරිපිටි හිගයක් මතුව ඇති බවත්, දරුවන් උදෑසන කිරි ඉල්ලද්දී පපුව පිච්චී යන බවත්ය.










