විදුලි බල මණ්ඩලය ඉතා විශාල අගයකින් විදුලි බිල ඉහළ දැමීමට යෝජනා කර ඇතැයි පාඨලී චම්පික රණවක මහතා කියයි.
මෙහිදී අවම ඒකක ප්‍රමාණයක් භාවිත කරන දුගීදුප්පත් ජනතාවගේ විදුලි බිල 499%කින් ඉහළ නැංවීමට විදුලි බල මණ්ඩලය යෝජනා කොට ඇති බව ඒ මහතා කියයි.

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.