අම්පාර දමන සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා හට අම්පාර දිස්ත්‍රික් පොහොට්ටුවේ මන්ත්‍රී ඩබ්ලිව්.ඩී. වීරසිංහ මහතාගෙක් දැඩි විරෝධයක් එල්ල විය.
ඒ වීරසිංහ මහතා හට අදාළ උත්සවය පිළිබද දැනුම් දී නොතිබීම හේතුවෙනි.










