හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා එංගලන්තයේ සිය යළිත් වතාවක් ලංකාවට පැමිණ ඇති බව වාර්තා වේ.
මීට මාසයකට පමණ ඉහතදී නිවාඩුවක් සදහා ලංකාවට පැමිණ සිටි ඒ මහතා මාසයකට අධික කාලයක් හොරගොල්ලේ රැදී සිටි ඒ මහතා යළිත් එංගලන්තය බලා පිටත්ව ගොස් තිබිණ.
නමුත් සති කිහිපයකින් පසු නැවත වතාවක් විමුක්ති ලංකාවට පැමිණීම සමබ්න්ධයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ ආරංචි මේ වනවිට පැතිර යමින් තිබේ.
බොහෝ දෙනා පවසන්නේ විමුක්ති දේශපාලනයට පිවිසීමේ අරමුණින් යුතුව මේසේ හදිසියේම ලංකාවට පැමිණ ඇති බවකි.










