ගෑස් හිගය හේතුවෙන් ජනතාව මේ වනවිට සිටින්නේ දැඩි පීඩාවකට පත්වය.
මේ වීඩියෝවේ දැක්වෙන්නේ මරණ ගෙදර මළබත ඉවීම සදහා ගෑස් නොමැතිව මරණ සහතිකයත් රැගෙන පෝලිමේ සිටින පුද්ගලයකු ඇතුලු අනෙකුත් ජනතාව කියන කතාය.

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.