• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පුටින්ට ඇඩ්‍රස් නැතිවෙයි! ලොව දැවැන්ත සමාගම් පොකුරු පිටින් රුසියාවෙන් ඉවත් වෙයි!

March 12, 2022
in Uncategorized
Reading Time: 6 mins read
A A
පුටින්ට ඇඩ්‍රස් නැතිවෙයි! ලොව දැවැන්ත සමාගම් පොකුරු පිටින් රුසියාවෙන් ඉවත් වෙයි!
Share on WhatsAppShare on Facebook

යුක්රේනයට එරෙහිව රුසියානු ආක්‍රමණය අමානුෂික ක්‍රියාවක් බව සඳහන් කරමින් ලෝකයේ දැවැන්ත ගෝලීය සමාගම් රාශියක් රුසියාව වෙත සිය ව්‍යාපාර කටයුතු සම්පූර්ණයෙන් නතර කරන්න තීරණය කරලා තියනවා.

ඒ සමාගම් අතරට එකතු වූ අළුත්ම සමාගම් දෙක වෙන්නේ මැක්ඩොනල්ඩ් සහ කොකාකෝලා සමාගම්.

මැක්ඩොනල්ඩ් ආයතනය රුසියාව පුරා පිහිටුවා ඇති සිය වෙලඳසැල් 850 පමණ දින නියමයක් නොමැතිව සම්පූර්ණයෙන්ම වසා දමන්න තීරණය කරා.

ඒ වගේම කොකාකෝලා ආයතනයත් රුසියාවේ තම මෙහෙයුම් සම්පූර්ණයෙන්ම නතර කරා. එය ඔවුන්ගේ ගෝලීය මෙහෙයුම් ආදායමෙන් 2% පමණ කොටසක්.

ඊට අමතරව තවත් ආයතන රාශ්‍රියක් මේ වෙනකොට රුසියාව සිය වෙලඳාමෙන් ඉවත් කරලා තියනවා. Starbuck කොෆි ආයතනය රුසියාව පුරා සිය වෙලඳ සැල් 100 කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් වහලා දානවා.

කොකාකෝලා ආයතනයේ තරඟකාරී ආයතනය වන පෙප්සි සමාගමත් රුසියාවේ සිය වෙලඳ මෙහෙයුම් නතර කරන්න තීරණය කරලා’

යුනිලිවර් ආයතනයත් මාමයිට්, ඩව් ඇතුළු සිය වෙලඳනාම රැසක් රුසියාවේ අලවි කිරීම නතර කලා.

ඒ වගේම රුසියාවේ සිදුකරන ප්‍රචාරක වියදම් අත්හිටුවන්නත් ඔවුන් තීරණය කරා. ඒත් අත්‍යවශ්‍ය භාන්ඩ හි සනීපාරක්ෂක ද්‍රව්‍ය විකිණීම දිගටම කරනවා කියලා ඔවුන් කියනවා.

Netflix සමාගමද රුසියාවේ සිදුකරමින් පැවති සියළුම සිනමා නිශ්පාදන කටයුතු නතරකර දැමීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව රුසියාවට අයිතිය හිමි ආයතනයන් හී විකාශන කටයුතුද නතර කිරීමටයි ඔවුන් තීරණය කර ඇත්තේ.

තවද ලොව විශාලතම සිනමා සමාගම් වන WB,Sony සහ Universal යන සමාගම් සිය චිත්‍රපට රුසියාවේ ප්‍රදර්ශනය කිරීම නතරකරනු ලැබුවා.

මීට අමතරව ලොව සුප්‍රසිද්ධ විලාසිතා සමාගම් වන Levi’s , Nike, H&M ඇතුළු සමාගම් ගණනාවක්ද රුසියාවේ සිය ව්‍යාපාර කටයුතු අත්හිටුවන බව නිවේදනය කලා.

තවද ලොව විශාලතම රූපලාවණ්‍ය උපකරණ නිශ්පාදන සමාගම වන L’Oreal සමාගම ද රුසියාවේ සිය වෙලඳසැල් සහ බෙදාහැරීම්‍ නතර කර තිබෙනවා.

යුක්රේන ආක්‍රමණයට එරෙහිව රුසියාවේ ව්‍යාපාර නවතා දැමූ සමාගම් අතරට ලොව විශාලතම තාක්ෂණික සමාගම වන Apple සමාගමද එක්ව සිටිනවා.

ඇපල් නිශ්පාදනයන්ට අමතරව Apple pay, Apple map වැනි සේවාවන්ද රුසියාව තුල සීමා කිරීමට ඔවුන් පියවර ගෙන තිබෙනවා.

ගූගල් සමාගමද රුසියානු රාජ්‍ය රූපවාහිනී නාලිකාවන්ට අයත් තොරතුරු ගූගල් අවකාශයෙන් ඉවත් කරන්න කටයුතු කරලා තියනවා.

ඒ වගේම ලොව ප්‍රධානම ගුවන් යානා නිශ්පාදන සමාගම් වන එයර් බස් සමාගම සහ බෝයිං සමාගම රුසියාවේ ගුවන් සේවා කර්මාන්තයට අවශ්‍ය අමතර කොටස් සැපයීම නතර කරලා තියනවා.

ඒ වගේම සමාගම් ද්විත්වයම රුසියාවේ පිහිටි සිය සේවා මාධ්‍යස්ථාන දෙකත් තාවකාලිකව වසා දමන්න තීරණය කරා.

ලොව ප්‍රධානම තෙල් සමාගම් ලෙස සැලකෙන BP, Shell, Equinor වගේම Exxonmobil යන සමාගම් සියල්ල රුසියාව සමඟ පවතින සිය වෙලඳ හා ව්‍යාපාරික සබඳතා සියල්ල අත්හැර දමන්‍න තීරණය කලා.

ඒ වගේම ලොව ප්‍රධානතම මොටර් රථ නිශ්පාදන සමාගම් කිහිපයකුත් මේ වන විට රුසියාවේ සිය ව්‍යාපාර කටයුතු නතර කරන්න පියවර අරන් තියනවා.

මේ විදියට දිනපතා ආයතන සහ සමාගම් රැසක් රුසියාවේ සිය ව්‍යාපාරික කටයුතු නතර කර දමනවා.

ප්‍රධාන වශයෙන් රුසියාවෙන් ඉවත් වන ලෙස සමාජ මාධ්‍ය හරහා එම සමාගම්වලට එන බලපෑමත් මෙයට විශාල හේතුවක් ලෙස මාධ්‍ය වාර්තා කරනවා.

මම තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

SendShareShare
Previous Post

ලංකාව ගැන වොෂින්ටනයේදී තීරණාත්මක ජන්ද විමසුමක්! 11ක් නොගත්තොත් ඇපත් නෑ!

Next Post

දේශපාලන පෙරළියක් අත ළඟ! විමුක්ති හදිසියේම ආයෙමත් ඇවිත්!

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.