• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අගමැතියි විපක්ෂ නායකයි එපා කියද්දීත් මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරගනී!

March 6, 2022
in Exclusive
Reading Time: 4 mins read
A A
අගමැතියි විපක්ෂ නායකයි එපා කියද්දීත් මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරගනී!
Share on WhatsAppShare on Facebook

එළඹෙන අප්‍රේල් 1 වනදා සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ වාර්ෂික වැටුප පවුම් 2,212 කින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකුගේ වාර්ෂික වැටුප බ්‍රිතාන්‍ය පවුම් 84,144 ක් දක්වා ඉහළ යනු ඇත.

කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසර දෙක තුළ මන්ත්‍රීවරුන්ගේ වැටුප් ඉහළ දැමීම නතර කර තිබුණි.

සෑම වසරක අප්‍රේල් 1 වෙනිදා බ්‍රිතාන්‍යයේ සාමාන්‍ය වැටුප් මට්ටම් ඉහළ දැමෙන අතර ඒ අනුව යමින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේද වැටුප මෙලෙස 2.7%කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ විපක්ෂ නායක ශ්‍රීමත් කීර් ස්ටාමර් යන දෙදෙනාම පවසා ඇත්තේ මේ වසරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වැටුප් වැඩිවීමක් අනවශ්‍ය බවයි.

එහෙත් මන්තීවරුන්ගේ වැටුප් නියම කරන ස්වාධීන ආයතනය ප්‍රකාශ කරන්නේ අනෙකුත් රාජ්‍ය අංශයේ සේවකයන්ට අනුකූලව එම වැඩිවීම ලබාදිය යුතු බවයි.

2011 වසරේ සිට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප තීරණය කරනු ලබන්නේ ‘ස්වාධීන පාර්ලිමේන්තු ප්‍රමිති අධිකාරිය’ (IPSA) නැමති ස්වාධීන ආයතනයත් විසිනි.

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට සිය වැටුපට අමතරව කාර්‍ය්ලයක් හා සේවක මණ්ඩලයක් නඩත්තු කිරීම වෙනුවෙන් වන පිරිවැය ප්‍රතිපූරණය කරගත හැකි අතර ලන්ඩන් නුවර හෝ තමන්ගේ මැතිවරණ කොඨාසයේ ජීවත් වීම සඳහා නිවසක් කුලියට ගැනීමට වන වියදම් ලබා දෙනු ලැබේ.

ඊට අමතරව එම නිවස හා පාර්ලිමේන්තුව අතර ගමන් කිරීමට වන වියදම්ද ප්‍රතිපූරණය කරනු ලැබේ.

සෑම මන්ත්‍රීවරයෙකු වාර්ශික තැපැල් දීමනාවකටද හිමිකම් කියයි.

තවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට අමතරව වෙනත් තනතුරු දරණ පුද්ගලයෙකුට මන්ත්‍රී වැටුපට අමතරව එම තනතුර වෙනුවෙන් වෙනම වැටුප් හා වරප්‍රසාද හිමිව තිබේ.

ඒ අනුව යමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මන්ත්‍රී වැටුපට අමතරව වාර්ෂිකව £75,440 වැටුපකට හිමිකම් කියයි.

කැබිනට් අමාත්‍යවරයෙකු අමතරව £67,505 වැටුපක් ද වෙනත් අමාත්‍යවරයෙකු වාර්ෂිකව £31,680 වැටුපකටද හිමිකම් කියයි.

තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

SendShareShare
Previous Post

මහරැජිනට බකිංහැම් මාළිගය එපා වෙයි!

Next Post

මිනිස්සු තෙල් පෝලිම්වල දුක් විඳිද්දී ප්‍රබල VIP කෙනෙක් හෙලිකොප්ටරයෙන් ගමනක් යයි! මෙන්න මිනිස්සු කියපු කතා! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.