• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහරැජිනට බකිංහැම් මාළිගය එපා වෙයි!

March 6, 2022
in Exclusive
Reading Time: 3 mins read
A A
මහරැජිනට බකිංහැම් මාළිගය එපා වෙයි!
Share on WhatsAppShare on Facebook

දශක හතක් පුරාවට සිය ප්‍රධාන වාසස්ථානය වූ බකිංහැම් මාලිගාවේ නැවත කිසි දිනක ජීවත් නොවීමට බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් මහ රැජිණ තීරණය කර තිබේ.

ඒ වෙනුවට රැජිණගේ ස්ථිර පදිංචිය සහ නිළ කටයුතු කරගෙන යාමේ ස්ථනය ලෙස ස්ථිරවම වින්සර් මාලිගය තෝරා ගැනීමට රැජිණ තීරණය කොට ඇත.

කොරෝනා වසංගතය ආරම්භයේදීම රැජිණ සිය ආරක්ෂාව වෙනුවෙන් පිලිප් කුමරු සමඟ වින්සර් මාලිගයේ පදිංචියට ගිය අතර දැනට වසර දෙකක් පුරා වැඩි කාලයක් රැජිණ එහි කාලය ගතකොට ඇත.

ඒ අතර තුර කාලයේ වින්සර් මාලිගයේදී පිලිප් කුමරු අභාවප්‍රාප්ත වූ අතර ඔහුගේ දේහයද වින්සර් මාලිගයේ තැම්පත් කර ඇත.

රැජිණද මියගිය දිනක ඇයගේ දේහයද ඔහුගේ දේහය අසලින් තැම්පත් කෙරෙනු ඇති.

එලිසබෙත් රැජිණට වයස අවුරුදු පහේදී ඇයගේ සීයා වන පස්වන ජෝර්ජ් රජු විසින් වින්සර් මාලිගය ඇයට තෑගි කරන ලද අතර රැජිණගේ ළමා කාලයෙන් වැඩි කාලයක් වින්සර් හී ගතකර ඇත.

රැජිණ වාඩාත් ආදරය කරන ස්ථානය වින්සර් මාලිගය වන අතර පිලිප් කුමරු ඇතුළු සමීපතමයන් සමඟ ඇයගේ මතක රැසක් එහි ඇති බව සඳහන් වේ.

ඊට අමතරව දෙවන ලෝක යුධ සමයේදී මෙන්ම විවිධ අනතුරුදායක අවස්ථාන් හීදී රැජිණ සිය ආරක්ෂාව වෙනුවන් ජීවත් වීම සඳහා තෝරාගන ඇත්තේ වින්සර් මාලිගාව වේ.

මීලඟ රාජ්‍යත්වයට සුදුසුකම් ලබා සිටින චාර්ල්ස් කුමරු රාජ්‍යත්වයට පත්වීමට ආසන්න කාලයකදී සිය බිරිඳ වන කෝන්වෝල් හී ආදිපාදිවරිය සමඟ බකිංහැම් මාලිගයේ පදිංචියට යනු ඇත.

ඒ අනුව බකිංහැම් මාලිගයේ මීලඟ උරුමකරු බවට ඔහු පත්වීමට නියමිතයි.රැජිණ බකිංහැම් මාලිගාවට සමුදුන් පුවත වාර්තා වීමත් සමඟ නොයෙක් දෙනා රැජිණ මියගොස් ඇති බවට සමාජ මාධ්‍ය වල වාර්තා කර ඇත.

ලංකාවේද යම් පුද්ගලයන් රැජිණ මියගොස් ඇති බවට හැඟවෙන පුවත් ෆේස්බුක් හී සටහන් කොට තිබුනි.

බකිංහැම් මාලිගායන් ලැබෙන වාර්තා අනුව ඒවා සත්‍යයෙන් තොර බව මෙලෙස සටහන් කර සිටිමි.

මම තිලාන් ජයසේකර

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට

SendShareShare
Previous Post

මිනිස්සු දුක් විඳිනවා! ආණ්ඩුව පෙරළනවා! සජිත් ප්‍රතිඥා දෙයි! (VIDEO & PHOTOS)

Next Post

අගමැතියි විපක්ෂ නායකයි එපා කියද්දීත් මන්ත්‍රීවරුන්ගේ වැටුප් වැඩි කරගනී!

MORE NEWS

රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

Load More
රනිල් කියුබාවේ සංචාරයක! අමෙරිකාවට යන්නේ ඊට පස්සේ! I Sri Lanka Latest News
Exclusive

CIDය මෛත්‍රීව අතහරියි!  I Sri Lanka Latest News

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට Wolverhampton විශ්වවිද්‍යාලයෙන් පිරිනැමූ ගෞරව මහාචාර්ය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා බ්‍රිතාන්‍යය බලා යෑමට රුපියල් මිලියන 16.6ක...

Read more
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.