ජනතාව තෙල් පෝලිම්වල දුක් විඳිද්දී ප්‍රභූ පුද්ගලයකු හෙලිකොප්ටරයකින් යාම හේතුකොටගෙන ජනතාවගේ දැඩි විරෝධයක් එල්ල වන ආකාරයක් දැකගත හැකි විය.
එහිදී ජනතාව කියා සිටියේ පාලකයන් ලක්ෂ ගණනින් තෙල් සදහා වියදම් කරද්දී ජනතාව රුපියල් 1000ක තෙල් ලබා ගැනීමට දින ගණන් පෝලිම්වල සිටින බවකි.










