කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අද දිනයේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී ජගත් මානව හිමිකම් මහකොමසාරිස්වරිය වන මිචෙල් බැෂලේ හමුවීමට නියමිත බව වාර්තා වේ.
එහිදී කාදිනල් හිමිපාණන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණවල තත්ත්වය සහ තවත් කරුණු කිහිපයක් සාකච්ඡා කිරීමට නියමිත බව දැනගන්නට ඇත.
මේ බව අි පළමු වරට මව්රට නිව්ස් වෙබ් අඩවිය මගින් මීට පෙර අනාවරණය කිරීමට කටයුතු කළෙමු.










