මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට ප්‍රහාර එල්ල කළ කණ්ඩායම පිළිබදව නිවැරදි ඔත්තුවක් දෙන අයකුට ලක්ෂ 5ක මුදලක් ලබා දීමට හිරු සී.අයි.ඒ. කණ්ඩායම තීරණය කර ඇත.
ඒ අනුව ඊට අදාළ තොරතුරු 077 0322 821 යන අංකයට දැනුම් දිය හැකිය.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.