• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාස්කු ප්‍රහාරයේ තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි! උසාවි යන්නත් සියල්ල සූදානම්!

February 11, 2022
in Exclusive
Reading Time: 2 mins read
A A
පාස්කු ප්‍රහාරයේ තවත් ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි! උසාවි යන්නත් සියල්ල සූදානම්!
Share on WhatsAppShare on Facebook

මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා දේශපාලනඥයින් සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවදානමට ලක් කිරීමේ හැකියාව පිළිබඳව කනස්සල්ල පළ කරන බවත්, පාස්කු ඉරිදා ප්‍රහාරය 2019 මැතිවරණයට සම්බන්ධ කුමන්ත්‍රණයක කොටසක් බවට සැක කළ හැකි බවත් සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා සදහන් කොට ඇත.

මෙම කුමන්ත්‍රණ න්‍යාය සත්‍ය නම් සාමාන්‍ය ජනතාවගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවද පියතුමා සදහන් කොට ඇත.

පසුගිය මැතිවරණ දූෂණවලින් පිරී තිබූ බව පැවසූ සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සඳහා පසුගිය කාලයේ මුදල්, මත්පැන්, සෙවිලි තහඩු ඇතුළු වරප්‍රසාද ලබාදුන් බවට චෝදනා කර තිබේ.

කෙසේ වෙතත්, කුමන්ත්‍රණ න්‍යායන් සත්‍ය නම් මැතිවරණයක් ඉලක්ක කර ගනිමින් පිරිසක් ඝාතනය කළ පළමු අවස්ථාව පාස්කු ප්‍රහාරය ලෙස සැලකිය හැකි බවද උන්වහන්සේ පවසා ඇත.

එවැනි උපක්‍රමයක් මැතිවරණයක් ජයග්‍රහණය කිරීමට සාර්ථක ක්‍රමයක් යැයි ඇතැමුන් උපකල්පනය කරන්නේ නම් එවැනි උපක්‍රමයක් අනෙක් අයටද භාවිත කළ හැකි බව සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා අනතුරු ඇඟවීමක් කොට තිබේ.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ කුමන්ත්‍රණයේ කොටස්කරුවන් බවට චෝදනා එල්ල වූ පුද්ගලයන් අත්අඩංගුවට ගත යුතු බව කී උන්වහන්සේ පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ කුමන්ත්‍රණකරුවන් අත්අඩංගුවට ගැනීමට අපොහොසත් වීම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් බවද පවසා ඇත.

හිටපු නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්‍ය නීතිමය විකල්පයන් පිළිබඳව සොයා බැලීම සඳහා පල්ලියේ නීතිඥවරුන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත්, පාස්කු ප්‍රහාරය පිටුපස කුමන්ත්‍රණයක් ඇති බව දප්පුල ද ලිවේරා ප්‍රකාශ කර ඇති බවත් ඒ නිසා එම කුමන්ත්‍රණය හෙළි කළ යුතු බවත් උන්වහන්සේ පවසා ඇත.

ඩේලි මිරර් වෙබ් අඩවිය වෙත සජීවී සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් උන්වහන්සේ මේ බව සදහන් කොට තිබේ.

SendShareShare
Previous Post

මොනෝ රේල් ව්‍යාපෘතිය කැන්සල් කිරීමේ ප්‍රතිපල නිකුත් වෙයි! ජපානය ලංකාවට දඬුවමක් දෙයි!

Next Post

ජනපති අද වව්නියාවේ ගිහින් කරන්න හදන වැඩේ!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.