ආණ්ඩුව පෙරළා දැමීමේ කුමන්ත්‍රණයක් දියත් කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පළමුවරට අනාවරණය කළේය.
මේ සදහා දෙස් විදෙස් බලවේග රැසක් එක්ව සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඒ, සල්ගාදු පිටියේ පැවැති පොහොට්ටුවේ මහජන රැස්වීමට එක්වෙමිනි.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.