අද දින විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදු කරන බවට අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කර තිබුණත් ඒ සදහා නම කැදවූ අවස්ථාවේ ඒ මහතා සභා ගැබේ සිටියේ නැත.
පසුව සභා ගැබට පැමිණි ගම්මන්පිල මහතා ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පැවරීමේ බදු ගිවිසුු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පියවර ගත්තේය.










