• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදහස් සටනේ වීරයන් මතක් කරමින් අකරගම රෝහලට ගිහින් සජිත් නිදහස සමරයි! (VIDEO & PHOTOS)

February 6, 2022
in Exclusive
Reading Time: 7 mins read
A A
නිදහස් සටනේ වීරයන් මතක් කරමින් අකරගම රෝහලට ගිහින් සජිත් නිදහස සමරයි! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

74වන නිදහස් දිනය සමරන්නේ සෞඛ්‍ය නිදහස අර්ථවත් කරමින් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඒ බව පවසා සිටියේ ගම්පහ අකරගම රෝහලට සමගි ජන බලවේගයෙන් හුස්මක් යටතේ රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමේ වැඩසටහනට එක්වෙමිනි.

නිරෝගී සම්පන්න සෞඛ්‍ය සම්පන්න ජන සමාජයක් උදෙසා බලයක් නැතුව විපක්ෂයේ හිටියත් අලුත් විදියට හිතා අලුත් ගමනක් යමින් නූතනවාදී දේශසේවය තමන් දුටු කරන බව විපක්ෂ නායකතුමා එහිදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහනට සමගාමීව සුවපත් දේශයක් බිහි කිරීම අරමුණු කොටගෙන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 43වන පියවර ලෙස රුපියල් පහලොස් ලක්ෂ අසූ නවදහසක් (රු. 1,589,000) වටිනා අත්‍යවශ්‍ය රෝහල් උපකරණ අකරගම ප්‍රාදේශීය රෝහලට  පරිත්‍යාග කරනු ලැබීය. ඒ අනුව,

• රුපියල් 295,000 වටිනා Multipara Monitor යන්ත්‍ර 3ක්
• රුපියල් 21,000 වටිනා Stethoscope 1ක්
• රුපියල් 105,000 වටිනා ECG Machine යන්ත්‍ර 1ක්
• රුපියල් 557,000 වටිනා ICU Bed 1ක්
• රුපියල් 21,000 වටිනා Sphygmomanometer 1ක් මෙලෙස පරිත්‍යාග කරනු ලැබීය.

කොරෝනා ව්‍යසනය හේතුකොටගෙන පීඩාවට පත් ජනතාවට සෞඛ්‍යමය සහන සලසනු වස් සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායම, සංවිධායකයින්, සාමාජිකයින්, සමගි ජන බලවේගයේ විදේශීය ශාඛා, දෙස් විදෙස් ආධාරකරුවන් සහ “ජනසුවය” ව්‍යාපෘතිය එක්ව “සමගි ජන බලවේගයෙන් හුස්මක්” වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

මීට පෙර වට 42ක් තුල ලක්ෂ 1176 (රුපියල් 117,653,500) රෝහල් උපකරණ ලබාදීමට සමගි ජන බලවේගය කටයුතු කරනු ලැබීය.

කොවිඩ් වසංගතය ආරම්භයේදීම තමන්  පාර්ලිමේන්තුවේ දී මෙහි එන්නට නියමිත අනතුර පිළිබඳව කල්තියා දැනුවත් කළ බව පැවසූ විපක්ෂ නායකතුමා, මුව ආවරණ වල වැදගත්කම, පිටරටින් මෙරටට ඇතුළු වීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියා ක්‍රියාමාර්ග පිළිබඳව මෙන්ම මෙම වසංගතයට ලබාදිය යුතු බෙහෙත් වර්ග ගැන කතා කළ බව කීය.

එහෙත් ඒවාට එදා උපහාසයෙන් සහ අපහසෙන් සිනාසුන පිරිස් වලට අද වන විට තමන් කී දෙය දේ සත්‍ය බව අවබෝධ කරගන්නට සිදුවනු ඇතැයිද පැවසීය.

SendShareShare
Previous Post

දවස් 5ක් ළිඳක හිරවුණු මොරොක්කෝ දරුවා බේරාගනී! ඒත් කනගාටුයි!

Next Post

සාකච්ජා අසාර්ථකයි! හෙට රෝහල්වල වර්ජනයක්!

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper