නව ආණ්ඩුවේ අගමැති ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වී ආණ්ඩු වෙනසක් සිදුවුවත් කතානායකවරයා ලෙස තවදුරටත් කරු ජයසූරිය මහතාම කටයුතු කරනු ඇති බව දැනගන්නට ඇත.
නව ආණ්ඩුව සම්බන්ධයෙන් පසුගිය දිනවල සියලු පාර්ශ්ව එක්ව පැවැති සාකච්ජාවලදී ඒ සියලුම පාර්ශ්වයන් කරු ජයසූරිය මහතාගේ කතානායක ධූරයට එකගතාව පළ කොට ඇති බව දැනගන්නට තිබේ.










