• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් බිලියන 53කට කරපු වැඩේ!

January 4, 2022
in Exclusive
Reading Time: 1 min read
A A
බැසිල් බිලියන 53කට කරපු වැඩේ!
Share on WhatsAppShare on Facebook

පසුගිය මාස 6ක කාලය තුළදී රාජ්‍ය ආයතන මගින් වියදම් අවම කර රුපියල් බිලියන 53ක් භාණ්ඩාගාරයට ඉතිරිකර දුන් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

කැබිනට් සාකච්ඡාවෙන් අනතුරුව පැවති විශේෂ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

එහිදී අදහස් දැක්වූ මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ.. 

“නොයෙක් දෙනා නොයෙක් දේවල් කීව්වට අපි මේ කාලය තුළ ඉතාම අමාරුකම් මැද්දේ වුණත් අපේ ආර්ථිකය ශක්තිමත් කරලා තියෙනවා. අපි ඒ වගේම දූෂණය නාස්තිය වංචාව වැනි දේවල් නැති කරලා ඉතිරි  කරලා තියෙනවා.අපි ඒ වගේම රජයේ සියලුම ආයතනවලින් ඉල්ලුව පුළුවන් තරම් ඉතිරි කරන්න කියලා අපි කියන්න කැමතියි ගිය 6 මාසය තුළ රාජ්‍ය අමාත්‍යංශ තුළින් තමුන්ගේ වියදම ඉතිරි කරලා බිලියන 53ක් පමණ අපේ භාණ්ඩාගාරයට ඉතිරි කරලා දුන්නා. ඒ වගේම මේ පාරත් ඒ විදියටම වියදම ඉතිරිකරන ගමන් නාස්තිය අඩු කරලා, නිෂ්පාදනය වැඩි කරලා ඒ කටයුත්ත හින්ද තමයි මේ සියලු සහන දෙන්න අපි කටයුතු කළේ කියල කියන්න කැමතියි.”

SendShareShare
Previous Post

Bairaha Farms PLC සමාගම හඳුන්වාදුන් බ්‍රේල් වට්ටෝරු පොත FMCG Asia උළෙලේදී සම්මානයට පාත්‍ර වේ…

Next Post

පළමු Foldable ස්මාර්ට් ජංගම දුරකතනය OPPO Find N…

MORE NEWS

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

Load More
වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

එකමත් එක දවසක ඔබ ගමනක් යමින් ඉන්නවා. ඔබ එදා එතරම්ම කාර්යබහුල නෑ. මගදී හම්බවෙන ප්‍රියමනාප තරුණයෙක් හෝ තරුණියක් ඇවිල්ලා ඔබව...

Read more
හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

හැමෝම බණිනවා බණිනවා ඉවරයක් නෑ…! සෙනෙහසේ කැදැල්ල ගැන පසුවිපරමක්! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper