ඉබාගාතේ යන ගවයකු අල්ලා පොලිසියට රැගෙන යාමට කරුවලගස්වැව පොලිසිය පියවර ගෙන තිබිණ.
අයාලේ යන ගවයන් හේතුවෙන් විශාල වශයෙන් රිය අනතුරු සිදුවීම මීට හේතු වී ඇති බව දැනගන්නට තිබේ.
මෙහිදී පොලිස් නිලධාරීන් එක් ගවයකු මෙල්ල කර ගැනීම සදහා විශාල පරිශ්‍රමයක් දරන ආකාරය සිරස කැමරා කාචයේ සටහන් වී තිබුණේ මෙසේය.











