• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිතපු තරම් ලේසි නැහැ වැඩේ…

November 30, 2021
in Heart
Reading Time: 3 mins read
A A
හිතපු තරම් ලේසි නැහැ වැඩේ…
Share on WhatsAppShare on Facebook

කාගෙවත් හිත් රිද්දන්න කැමැති නැහැ…
චරිතයයි මගේ ඇත්ත ජීවිතයයි ගොඩක් සමානයි…

‘2021 – ස්වර්ණ කුමරිය’ ලෙසට අභිෂේක ලැබූ ඇය ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ ‘මේකලා’ චරිතයට පණ පොවමින් රංගනයට ද යොමුවෙලා. ඉතින් ඇය මේ ගත්ත උත්සාහයේ ප්‍රතිඵලයත් එක්ක ඇයගේ ඉදිරි රංගන චාරිකාව ගැන කතා කරන්න චතුෂි රත්නායකව අපි ‘මව්රට – හාට්’ පිටු අතරට එකතු කරගත්තා….

චතුෂි දැන් ජනප්‍රිය රංගන ශිල්පිනියක්වෙලා නේද?
තවම නම් එහෙම නැහැ…

ඉතින් කියමුකෝ බලන්න ඔබට ‘මල් ගොමුවේ’ හැඩ වෙන්න ලැබුණු විදිය ගැන?
ලකී රංගොල්ල අයියා හරහා තමයි මට ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ. ලකී අයියා කිවුවා මෙහෙම වැඩක් කරනවා රඟපාන්න කැමැතිද කියලා. ඉතින් ඔය විදියට තමයි ‘මේකලා’ චරිතය මට කරන්න ලැබුණේ.

මොනවද හිතුණේ මෙහෙම ටෙලියක රඟපාන්න ලැබුණම?
ගොඩාක් සතුටුයි මේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක.

‘මේකලා’ චරිතය වෙනුවෙන් ඔබට අමුතුවෙන් එකතු කරලා කරන්න දෙයක් නැහැ නේද?
‘මේකලා’ චරිතය වගේම තමයි මම ඉන්න විදිහත්. ඒ නිසාම ගොඩාක් පහසුවෙන් නැචුරල් විදියටම මම රඟපානවා. ‘මේකලා’ කියන්නේ තමන්ගේ යහළුවා තේරුම් අරගෙන ඔහුට උදවු කරන චරිතයක්.

සාමාන්‍ය ජීවිතයේදීත් චතුෂි ඒ වගේමද?
ඇත්තටම මමත් එහෙම තමයි. මම කාගෙවත් හිත රිද්දන්න කැමැති කෙනෙක් නෙවෙයි. මමත් ගොඩාක් මගේ යහළුවන්ට උදවු කරන කෙනෙක්.

හිතන තරම් පහසුද රඟපෑම ඔබට..?
මම ටෙලිනාට්‍ය, චිත්‍රපට ආශාවෙන් නරඹන කෙනෙක්. මම හිතුවෙත් රඟපාන එක ඒ තරම් අමාරු නැතුව ඇති කියලා. චරිතයක් රඟපානවා කියන්නේ මොන තරම් අමාරුද කියලා මට දැන් තමයි තේරුණේ මමත් ඒ දේවල් අත්විඳපු නිසා.

ඔබ ‘ස්වර්ණ කුමරිය’ ලෙසට අභිෂේක ලබලත් ඇයි රඟපෑමට එන්න ප්‍රමාද වුණේ?
‘2021-ස්වර්ණ කුමරිය’ ලෙසට මම අභිෂේක ලැබුවායින් පස්සේ තමයි මාව ගොඩදෙනෙක් දැනහඳුන ගත්තේ. ටෙලිනාට්‍යයවලින් මට ආරාධනා ආවා. ඒත් මම ඒ කාලවකවානුවේ ජාත්‍යන්තර පෙරපාසල් ගුරු පුහුණුව පාඨමාලාව හදාරමින් සිටිය නිසා මට සම්බන්ධ වෙන්න බැරි වුණා. ලැබුණු විවේක කාලයත් එක්ක තමයි මට ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යයේ ආරාධනා ලැබුණේ. ඒ නිසා මට සම්බන්ධ වෙන්න පුළුවන් වුණා.

‘ස්වර්ණවාහිනි’යෙන් තමයි ඔබව රටක්ම දැනහඳුන ගත්තේ. රූපවාහිනී නාලිකාවෙන් ප්‍රශ්න නැද්ද?
එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මගේ මහගෙදරට වගේ තමයි ‘ස්වර්ණවාහිනිය’ට සලකන්නේ. ඉතින් ‘දෙරණ’ රූපවාහිනි නාලිකාවත් ගොඩාක් ජනප්‍රිය නාලිකාවක්. ඒ නාලිකාවේ ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබීමත් සතුටුයි.

-වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඇඹිලිපිටියේත් ගෑස් පුපුරයි!

Next Post

ගෑස් පාවිච්චිය වැඩි වෙනකොට සිලින්ඩර් පුපුරනවා! ඉස්සරත් පිපිරුනා! ඒක සාමාන්‍ය දෙයක්! කියන්නෙ වාසු! (VIDEO)

MORE NEWS

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News
Heart

වැඩිය ලස්සනත් නැහැ… ටිකක් ලැජ්ජයි… ඒකද මන්දා තාමත් තනිකඩ…! සදෙව් වලිමුණි I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.