• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සපුගස්කන්ද වසා දැමූ ඇත්ත කුමන්ත්‍රණය එළියට එයි! කෝටි ගාණක වංචාවක් කරමින් කිසිම සුදුසුකමක් නැති නයිජීරියානු සමාගමක් අරන් ආවේ කව්ද? (VIDEO)

November 30, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
සපුගස්කන්දේ සේවකයන් 474කට කොරෝනා! 200කට ගෙදරවත් යාම තහනම්!!
Share on WhatsAppShare on Facebook

පසුගිය ජූලි මාසයේ දී මෙරටට බොරතෙල් ආනයනය කිරීම සඳහා වන බොරතල් බැරල් මිලියන 6.3 ක ටෙන්ඩරය ලබා දී ඇත්තේ තෙල් ක්ෂේත්‍රයේ කිසිදු අත්දැකීම් නොමැති නයිජීරියානු සමාගමකට බවත්, එය නයිජීරියානු ඉදිකිරීම් සමාගමක් බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී කබීර් හෂීම් මහතා පාර්ලිමේන්තුවේ දී අනාවරණය කළේය.

එම සමාගම මේ දක්වා ශ්‍රී ලංකාවට කිසිදු තෙල් තොගයක් නැව්ගත කිරීමක් සිදුකර නොමැති බවත්, සපුගස්ගන්ද පිරිපහදුව වැසීමට හේතුවූයේ එම කරුණ බවත් මන්ත්‍රීවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී කබීර් හෂීම් මහතා,

පිරිපහදුව වැසීම පිළිබඳව ලොකු කුතුහලයක් රට තුළ ඇතිවෙලා තියෙනවා. ඇමතිතුමා දිගටම කියනවා පිරිපහදුව පාඩුයි කියලා. මේ පසුපස ලොකු කුමන්ත්‍රණයක් තියෙන බව අපිට පෙනී යනවා.

තෙල් මිල ලංකාවේ තීරණය කරන්නේ සිංගප්පූරු ජාත්‍යන්තර වෙලෙඳපොළේ තෙල් බැරලයක මිල අනුව. ඒ මිල හදන්නේ Singapore flat හා Singapore premium කියන rate එක.  එතකොට බැරලයක මිල සිංගප්පූරු වෙළෙඳපොළේ මිල සහ premium  කියන්නේ නැව් ගාස්තුව, රක්ෂණය හා නැව් සමාගම්වලට එන ලාභය. මේ විදියට තමයි අපි තෙල් ගැනීම සිද්ධ කරන්නේ ලංසු කැඳවීම් හරහා. ලංකාව දළ වශයෙන් වාර්ෂිකව බොරතෙල් නැව් 20 – 24 අතර ගෙන්නනවා. එක ලෝඩ් එකකට මෙට්‍රික් ටොන් 90,000 ක් එනවා. ඒ කියන්නේ බොරතෙල් බැරල් 540,000 ක්.

ඛනිජ තෙල් සංස්ථාව එය බොරතෙල් හෝ පිරිපහදු කරපු තෙල් ගැනීමේ දී term ෙටන්ඩරයක් හරහා තමයි ලංසු කැඳවීම් කරන්නේ. term ෙටන්ඩරයක් දැම්මාම සාමාන්‍යයෙන් මාස 06 ක් 09 ක් කාලයකට ඕඩරයක් ලංසු කැඳවීමක් හරහා ලබා ගන්නවා. එහෙම ගත්තාම තෙල් බැරලයක මිල සහ ඒකට ප්‍රීමියම් එකක් අය වෙනවා. ඒ ප්‍රීමියම් එක term ෙටන්ඩරයකට එන්නේ ඩොලරයයි ශත 8 යි. ඒක තමයි සාමාන්‍ය ගාණ. එය විටින් විට වෙනස්වෙනවා. හැබැයි අපේ රට තුළ තෙල් ඉල්ලීම වැඩි වුණානම්, එහෙම නැත්නම් term ෙටන්ඩරය දාපු කෙනාට වෙලාවට තෙල් සපයන්න බැරි වුණානම්, අනාගත්තා නම් සමහර විට spot ටෙන්ඩරයකට යනවා. spot ටෙන්ඩරයක් කියන්නේ හදිසි ලංසු ක්‍රමයක්. එහි තෙල්මිල ගන්න කොට බැරල් එකක් සහ ඒකේ ප්‍රීමියම් එක ඩොලර් 2.60 යි සාමාන්‍යයෙන්. term ෙටන්ඩරය ට වඩා spot ටෙන්ඩරෙන් ගත්තා නම් ප්‍රීමියම් දෙක අතර එක බැරලයකට ඩොලර් 1.52 ක් අපේ රජයෙන්න් ගෙවන්න වෙනවා සැපයුම්කරුවාට. ඒක තමයි යථාර්ථය.

දැන් ජූලි මාසේ ටෙන්ඩරයක් ක්‍රියාත්මක කළා. term ෙටන්ඩරයක්. ඒ bid එක දැම්මේ බැරල් මිලියන 6.3කට. මර්බන් බොරතෙල්වලට. ඒක මාස 09ක කාලයකට ජූලි 2021 සිට පෙබරවාරි 2022 දක්වා. ඒ අවස්ථාවේ දී පිළිගත්ත ජාත්‍යන්තර සැපයුම්කරුවෝ්, ඛනිජ තෙල් සංස්ථාවත් එක්ක හැමදාම ගනුදෙනු කරන ජාත්‍යන්තර ප්‍රමිතියක් තියෙන අය ලංසු කැඳවීම්වලට ඉල්ලීම් කළා. ස්විස් සිංගප්පූර් කියන සමාගම, ඉනොක්ස් කියන සමාගම, පෙට්රෝ චයිනා කියන සමාගම මේකට සම්බන්ධ වුණා. හැබැයි මොකක්ද වුණේ?

එතන තමයි ලොකුම මගඩිය වුණේ. මහා පරිමාණයේ හොරකමක් සිදුවෙලා තියෙනවා. ජාත්‍යන්තර ප්‍රමිති තියෙන සමාගමවලට මේ ටෙන්ඩරය නොදී පළවෙනි වතාවට තෙල් ව්‍යාපාරය කිසිදවසක් නොකළ, අපිත් එක්ක කිසිම කාලෙක ගනුදෙනු නොකරපු නයිජීරියාවේ ඉන්න ඉදිකිරීම් ක්ෂේත්‍රයේ කොම්පැනියකට තෙල් සපයන මේ ටෙන්ඩරය ලබාදුන්නා, මේ ඛනිජ තෙල් සංස්ථාවෙන් ඒ වෙලාවේදී. මේක  මොන පදනමින් ද ලබා දුන්නේ. මොන ප්‍රසම්පාදන ක්‍රමවේදයකින්, මොන නීතියක් යටතේ ද මේ වගේ කිසිම ප්‍රමිතියක් නැති, මේ රටේ කිසිම දවසක ගනුදෙනු කරපු නැති, තෙල් ක්ෂේත්‍රයේ නොහිටපු ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ඉන්න නයිජීරියානු කොම්පැනියකට කොහොමද මේක දුන්නේ. දැන් මේ ගොල්ලන්ගෙන් bid bond ඒකක්වත් ගත්තේ නැහැ.

ඛනිජ තෙල් සංස්ථාවේ ලංසු කැඳවීමේ නිලධාරීන් මේකට විරුද්ධ වෙද්දී, ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා සහ කළමනාකරණ අධ්‍යක්ෂවරයා බලපෑම් කරලා මේක දුන්නා කියලා දැන් ප්‍රකාශ වෙලා තියෙනවා. මේක බරපතළ වංචාවක්. ලංකාවට කෝටි ගාණක පාඩුවක්.

මේ නයිජීරියා කොම්පැනිය මොකක්ද කළේ. අද වෙන තුරු එක නැවක්වත් ලංකාවට ගෙනල්ලා නැහැ. දැන් අපිට දන්නවා පිරිපහදුව වහන්න සිද්ධ වුණේ ඇයි කියලා. මේක ‘බොර තෙල්‘. මේක වෙලාවට මේ කොම්පැනියට දුන්නාට පස්සේ තෙල් නැතිවෙන කොට ඇමතිවරයා ප්‍රකාශයක් කරනවා, පිරිපහදුව වැහුවාට කමක් නැහැ, ඕක පාඩුයි කියලා. මේක රටට කරපු සාපරාධී වංචාවක්.

SendShareShare
Previous Post

සමීර කලුගම්පිටියගේ කතා කරන කාටූන් එක!

Next Post

කඩන කඩන ගෑස් එක ලීක්! මේක නම් සාපයක් මහත්තයෝ..! (VIDEO)

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper