• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

චීන අසූචි නැව ඉදිරියේ ආණ්ඩුව දණ ගහයි! ඩොලර් මිලියන 6.7ක් චීන සමාගමට ගෙවා ‌වැඩේ ගොඩින් බේරගන්න තීන්දු කරයි!

November 21, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
මහින්දානන්දත් නඩුවෙන් නිදොස් කොට නිදහස්
Share on WhatsAppShare on Facebook

දූෂිත බවට අනාවරණය වූ චීන කාබනික පොහොර තොගය සම්බන්ධයෙන් මතුව ඇති ආරවුල අඩියක් පසුපසට ගෙන, එනම් වටිනාකමෙන් 75%ක් ගෙවා විසදා ගැනීමට රජය තීරණය කර තිබේ.

මුලින් මෙම පොහොර තොගයේ වටිනාකම ඩොලර් මිලියන 8 ඉක්මවන බව සදහන් වුවද ඇමෙරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙවා එම ගැටලුව නිරාකරණය කර ගැනීම ආණ්ඩුවේ සැලසුම වී තිබේ.

එමෙන්ම එම සමාගමෙන්ම අලුත් තොග මිලදී ගැනීමට ද රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පත වෙත පවසා ඇත.

“මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පළුදු කිරීමට අපට හැකියාවක් නැත,” අමාත්‍යවරයා පැවසීය.

වලංගු බලපත්‍රයක් නොමැතිව මෙම පොහොර තොගය නැව්ගත කළ බවට ශ්‍රී ලංකාව පවසන අතර, චීන සමාගම අවධාරණය කළේ ණයවර ලිපිය විවෘත කළ බැවින් නෞකාව මෙරටට පැමිණ ඇති බවයි.

මාසයකට වැඩි කාලයක් පැවති ආරවුල නිරාකරණය කර ගැනීම සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇති බවදඅමාත්‍යවරයා පැවසීය.

මෙට්‍රික් ටොන් එකක් ඇමෙරිකානු ඩොලර් 446ක මිලකට මිලදී ගැනීම සඳහා ඇණවුම කර ඇති බවත්, මේ වනවිට එම මිල ඇමෙරිකානු ඩොලර් 900කට වඩා ඉහළ ගොස් ඇති බවත්, එම නිසා ගිවිසුම අවලංගු කිරීම අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත් ඔහු පැවසීය.

අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත සමථය කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කරන බවයි.

SendShareShare
Previous Post

2021 තුන්වන කාර්තුවේදී සෙලාන් බැංකුව බිලියන 3.2ක බදු පසු ලාභයක්…

Next Post

වෝටර්ස් එජ් එකේ ෆ්‍රයිඩ් රයිස් එක්ක ජනපති අනුරපුරේ දුන් රාජකීය කෑමවේල! අයවැය කියවද්දී බැසිල්ට වෙච්ච ඇබැද්දිය! කොළඹ වැටලූ සජබ රහස් මෙහෙයුම! මහ රෑ මහින්ද බලපු නෙට්ෆ්ලික්ස් ෆිල්ම් එක! (රාජ්‍ය රහස්)

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper