රට මෙතරම් අගාධයට වැටුණේ කොරෝනා වසංගතය නිසා නොව ගතවූ දෙවසර තුළ සිදුවූ වංචනික මජර ක්‍රියා නිසා බව වමේ කේන්ද්‍රයේ චමීර පෙරේරා මහතා පැවසීය.
ඒ මහතා පෙන්වා දුන්නේ 2015ට කලින් සිදුවූ හොරකම් ටික වසර දෙකක් යනවිට සිදුව ඇති බවකි.
දැන් ජනතාවගෙන් ආණ්ඩුවට ගැනීමට නියමිතව ඇත්තේ කැවුත්ත පමණක් බවද පෙරේරා මහතා කීය.










