• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 1000ක තවත් මහා හොරකමක් එළියට එයි! හිටපු එක්කෙනාගෙ රෙදි දැන් එක්කෙනා ගලවන සුන්දර මොහොත නරඹන්න! (VIDEO)

November 6, 2021
in Exclusive
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ලිට්‍රෝ ආයතනයට දැනට ගෑස් සපයන සමාගමේ තර්ජනයන්ට යටවී ගෑස් මිලදී ගැනීමේ ගිවිසුම තවත් වසර දෙකකට දීර්ඝකිරීමට සිදුවූයේ නම් රුපියල් බිලියන 10ක පාඩුවක් සිදුවීමට ඉඩ තිබූ බව ලිට්‍රෝ සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසයි.

ඔහු පවසන්නේ හිටපු සභාපතිවරයා අස්සන් කළ එම ගිවිසුම නිසා ජාත්‍යන්තරයෙන් අඩු මුදලට ගෑස් මිලදී ගැනීමට නොහැකි වී ඇති බවය.

“කාටවත් මේ ගෑස් වෙළෙඳපොළට එන්න දෙන්නේ නෑ. එක කණ්ඩායමක් විතරයි ගෑස් අලෙවි කරලා තියෙන්නේ. පක්ෂ ආණ්ඩු අදාළ නැහැ. හොරු කියන්නේ එක කණ්ඩායමක්. හොරුත් එක්ක සියලු දෙනාම ඉන්නවා. ඒක නිසා වැඩ කරන මිනිස්සුන්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. පසුගිය 28 සිට මේ මස 01 වැනිදා දක්වා ගෑස් නිකුත් කරන්න බැරි වුණා. අපේ ප්ලාන්ට් එක වහන්න වුණා. ගෑස් පොඩ්ඩක්වත් අපි ළඟ තිබුණේ නැහැ. හේතුව, ගෑස් නැව වරායට ඇවිල්ලා තියෙද්දි ඔවුන් අපිට තර්ජනය කළා, ගෑස් දෙන්න බෑ…මේ කොන්ත්‍රාත්තුව තව අවුරුදු දෙකකට දීර්ඝ කරන්නේ නැත්නම් කියලා. එයට අකමැතිවීම නිසාත් සභාපති හා අධ්‍යක්ෂ මණ්ඩලය බිත්තියට හේත්තු කිරීම නිසාත් මට සිද්ධ වුණා ජනපතිතුමාගේ උපදෙස් ලැබෙනකම් ඉන්න. මේකට සම්බන්ධ වු පිරිසට ඕන වුණා මගේ අත්සනින් කොන්ත්‍රාත්තුව දීර්ඝ කරගන්න. මේ කොන්ත්‍රාත්තුව නිසා රටට නැතිවෙන සමස්ත මුදල ආසන්න වශයෙන් බිලියන 10ක් විතර වෙනවා.එවැනි මුදලක් කවුරුහරි කෙනෙක්ගේ අතට යනවා. ගිහින් නම් ඒක අතීතයෙත් සිද්ධ වුණානම් ඒ ලැබිච්ච අය සහ ලැබෙනකම් බලන් ඉන්න අය මටත් ලේසියෙන් ඉන්න දෙන එකක් නෑ. ඒකට අපි බය නැහැ. මේකෙදි ජනපති හා මහබැංකු අධිපති මැදිහත්වුණා, අවසන් වශයෙන් ලැබුණු නැව නිදහස් කරගන්න. ඒ නිසා පෙර පරිදි අපි නිෂ්පාදන කටයුතු ආරම්භ කළා. මේ ගැන කලින් කියන්න බැරිවුණ එක ගැන කනගාටුයි. හැබැයි මම සතුටු වෙනවා හොරකම වෙන්න දීලා කියනවාට වඩා හොරකම නවත්තන්න පුළුවන් වුණ එක ගැන. 

එහිදී මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේ, “කවුද මේක අත්සන් කරලා තියෙන්නේ ?”

තෙෂාර ජයසිංහ මහතා – අත්සන් කරලා තියෙන්නේ 2020.02.28 වැනිදා. දැන් පවතින කොන්ත්‍රාත්තුව අවුරුදු 2ක් තියෙනවා. කල් ඉකුත් වෙන්නේ 2022.02.28.

මාධ්‍යවේදියෙක් – මේක ගිවිසුම්ගත වෙච්ච පුද්ගලයෝ කරපු වැඩක් ද?

තෙෂාර ජයසිංහ මහතා – මෙවැනි කොන්ත්‍රාත්තුවකින් වරප්‍රසාද ලබන අය ඉන්නවා. ලෝක වෙළෙඳපොළෙන් මීට වඩා අඩුවට, ඩොලර් 50 සිට ඩොලර් 200 දක්වා අඩුවට ලංසු ලබාගන්න පුළුවන්. දැනට වඩා ඩොලර් 100ක් අඩුවෙන් ගෑස් ලබාදෙන සමාගමක් සමග අපි කෙටි කාලීන ගිවිසුමකට එළඹිලා තියෙනවා. වැඩි මිලට ගන්නකොට ලාභයක් ලැබෙන තැනක් ඇති.

මාධ්‍යවේදියෙක් – ඒ කියන්නේ ඔබතුමාට පෙර හිටපු සභාපතිතුමාගේ කාලේ ගිවිසුම්ගතවීමත් එක්ක තමයි මේ වංචාකාරී ක්‍රියාව සිද්ධ වෙන්නේ ?

තෙෂාර ජයසිංහ මහතා – දැන් ක්‍රියාත්මක ගිවිසුමට එළඹිලා තියෙන්නේ 2020 මාර්තුවල. ඒ මට කලින් හිටපු සභාපතිවරයාගේ කාලේ.

මාධ්‍යවේදියෙක් – ඔබතුමත් මේ ආණ්ඩුවෙන්. එතුමත් මේ ආණ්ඩුවෙන් පත්වෙච්ච අය. හොරකම් කරන්නනේ මේ පත්වීම් දීලා තියෙන්නේ?

තෙෂාර ජයසිංහ මහතා – ජනාධිපතිතුමා මාව පත් කළේ ජනතාවට සේවයක් කරන්න. පසුගිය අවුරුදු 10ම අඩු මිලට අරගෙන නැහැ.

මාධ්‍යවේදියෙක් – දැන් ඔබතුමාලා ඔය සමාගම් දණ ගස්සවන්න ගිහිල්ලා අන්තිමේදි අර චීන පොහොර නැව ඇවිල්ලා මහජන බැංකුවට වෙච්ච දේ වගේ බ්ලැක් ලිස්ට් වුණොත්?

තෙෂාර ජයසිංහ මහතා – මං එයාලව බ්ලැක් ලිස්ට් කරන්න ඉඩ තියෙනවා. ඒ අයට අපිව බ්ලැක් ලිස්ට් කරන්න බෑ. අපි විසින් ඔවුන්ගෙන් අඩුවෙන්ම මිලදී ගතයුතු කියන ප්‍රමාණය අතිශයින්ම මාසික අවශ්‍යතාවට සමානයි. පසුගිය කාලයේ මම වැඩභාර ගන්නාවත් එක්කම ලාෆ් සමාගම ගෑස් නිකුත් කිරීම නැවැත්තුවා.

SendShareShare
Previous Post

චීන පොහොර නැව ලංකාවේ බටහිර පැත්තට ඇවිත්!

Next Post

මොකද්ද මේ පෙරනිමිත්ත? ඇමැතිකමෙන් ඉල්ලා අස්වීම දුන්නු සබ්‍රි ගැන ඩලස් ප්‍රසිද්ධියේම කියපු කතාව! (VIDEO)

MORE NEWS

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

තව ටික දවසකින් විමල්ට ටාං.. ටාං.. තමයි! ඇතුළට ගිහින් ජවිපෙන් ගලවන් ගිය ගෙඩිය අත ගගා තමයි ඉන්න වෙන්නේ..! විමල්ගේ යාළුවා ලාල්කාන්ත විමල්ට හෙට අනිද්දා වෙන්න යන දේ ගැන කියයි! VIDEO I Sri Lanka Latest News

Load More
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත – හදිසි නීතිය ICCPR පනත ! මර්දන නීති ක්‍රියාත්මක කළ අයටම අද ඒවායින් බැටකන්න සිදුවෙලා! අහෝසි කරන්න කියපු අයම අද ඒවා ක්‍රියාත්මක කරනවා! ජනාධිපති නීතිඥ සාලිය පීරිස් I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුති පනත...

Read more
මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව පොලිසියට භාරදුන් ප්‍රධාන විමර්ශන 7 ! Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

චයිනා හාබර් ඉංජිනේරු සමාගමේ සභාපති හා අනුර අතර හමුවක්! පෝර්ට් සිටි කලාපයේ ආයෝජනයට දීලා තියෙන දිරිගැන්වීම්වලට අනුරට කෘතඥතාව පළ කරයි! PHOTOS I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට මහා භාණ්ඩාගාරයයි මහ බැංකුවයි මහා ගැටුමක! සූරියප්පෙරුමගේ වාර්තාවේ කරුණු නන්දලාල් ප්‍රතික්ෂේප කරලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ඊමේල් සර්වර් එකකින්! මුදල් අමාත්‍යාංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි හොයාගන්න බෑ…! ගෙවන්න වෙන්නේ රටේ ජනතාවට…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper