මීට දින කිහිපයකට පෙර සිට ගෝල්ෆේස් පිටිය ඉදිරිපිට ඇති උද්ඝෝෂණ පවත්වන ස්ථානයේ සිදුකළ ගුරු උද්ඝෝෂණය මැද්දට පොලිසිය කඩා පැන ඇති බව වාර්තා වේ.
ඒ අනුව අදාළ පිරිස ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමග එහි උණුසුම් වාතාවරණයක් මතුව ඇති බව දැනගන්නට ඇත.

“අපනයනකරුවෝ ඩොලර් ලංකාවට ගේන්නේ නැතුව සිංගප්පූරුවේ පාක් කළොත් අපි තවත් අමාරුවේ වැටෙනවා” - මහ බැංකුවේ අපනයන ආදායම් රුපියල්වලට හැරවීමේ නව...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.