දක්ෂිණ අධිවේගී මාර්ගය ලබන බ්‍රහස්පතින්දා (07දා) තව දීර්ඝ වීමට නියමිතය.
ඒ අනුව මාතර – හම්බන්තොට කොටස බ්‍රහස්පතින්දා දිනයේදී විවෘත කිරීමට ආණ්ඩුව තීන්දු කොට ඇත.
මීට අමතරව කඩවත – කෙරවළපිටිය අධිවේගී මාර්ගයද විවෘත කිරීමට ආණ්ඩුව සැලැසුම් කරමින් සිටින බව දැනගන්නට ඇත.










