• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුද්ධි අංශ ප්‍රධානියාව සීඅයිඩියට කැඳවයි! හෙට සිරිල් ගාමිණී පියතුමාට එන්න කියලා?

October 26, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
සිරිල් ගාමිණී පියතුමාට එරෙහිව බුද්ධි අංශ ප්‍රධානී සී.අයි.ඩි.යට යයි!
Share on WhatsAppShare on Facebook

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව කට උත්තරයක් ලබාගැනීම සඳහා රාජ්‍ය බුද්ධි සේවාවේ (SIS) අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරල් සුරේෂ් සලේ මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID ) කැඳවා තිබේ. 

පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව සිරිල් ගාමිණි පියතුමා සහ තවත් පියතුමන්ලා කිහිප නමක් විසින් පසුගියදා සිදුකර ඇති අසත්‍ය චෝදනා තුලින් පොදු මහජනතාව නොමඟ යැවීම පමණක්ම නොව, හිතාමතාම තමාගේ කීර්තිනාමයට හානි කිරීමක් සිදුකර ඇති බව රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබිණ.  

තමා සම්බන්ධයෙන් සිදුකර ඇති අසත්‍ය චෝදනාවන් තුලින් තමගේ ජීවිතය මෙන්ම තම පවුලේ සාමාජිකයන්ගේ ජීවිතද අනතුරට හෙලා ඇති බැවින් එම චෝදනා සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස මේජර් ජෙනරල් සුරේෂ් සලේ සිය පැමිණිල්ල මගින් ඉල්ලා තිබේ. 

මේ අතර රාජ්‍ය බුද්ධි සේවාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ගොනුකර ඇති පැමිණිල්ලට හා ඊයේ ඔහු විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබාදී ඇති කට උත්තරය අනුව, බොහෝ විට හෙට (27) දිනයේ දී සිරිල් ගාමිණි පියතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා කට උත්තරයක් ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.

එම කටඋත්තරය අනුව රොහාන් සිල්වා සහ ජුලියන් පැට්‍රික් පියතුමන්ලා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවා ප්‍රකාශ ලබාගැනීමට ද සිදුවනු ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.

SendShareShare
Previous Post

ආණ්ඩුව ඉවරයි! ආණ්ඩුවට යන කතාව බොරු! අපි සජිත්ව බලයට ගේන්න ඇතුළෙ සටනක් කරනවා පමණයි! මාධ්‍ය ගහපු ටොන් පචය ගැන හේෂා කතා කරයි! (VIDEO)

Next Post

සජිත්ට රංජන්ගේ අගය දැනෙයි! හිරගෙදරට ගිහින් රන්ජන් බලපු සජිත් එළියට ඇවිත් කියපු කතාව! (VIDEO)

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper