• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාව හිර කරන ජිනීවා කාර්යාලය ඇරෙයි! UN එකෙන් මහා සල්ලියක් වෙන් කරයි! ආණ්ඩුව ගහපු ගේම ආපිට කැරකෙයි!

October 19, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
රටම ලෑස්ති වෙන්න: මෙන්න පත්තු වෙන්න යන ජිනීවා බෝම්බය

U.N. High Commissioner for Human Rights Chilean Michelle Bachelet listens to the media one year after she took office, during a press conference at the European headquarters of the United Nations in Geneva, Switzerland, Wednesday, September 4, 2019. (Salvatore Di Nolfi/Keystone via AP)

Share on WhatsAppShare on Facebook

ඉකුත් සමයේ ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත්ව තිබූ යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ස්ථාපිත කරනු ලැබූ නව කාර්යාලය සඳහා අරමුදල් වෙන්කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන ඇත.

ඉකුත් මාර්තු මාසයේදී පැවැති ජිනීවා මානව හිමිකම් කොමිසමේදී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීම සඳහා නව කාර්යාලයක් විවෘත කළ යුතු බවට යෝජනාවක් සම්මත කෙරුණු අතර, ඒ සඳහා අරමුදල් සපයන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලීමක්ද කර තිබිණි.

නමුත් ඒ අවස්ථාවේදී ආණ්ඩුව තීන්දු කර තිබුණේ මානව හිමිකම් චෝදනා විමර්ශනය කිරීම වළක්වා ගැනීම සඳහා අදාළ කාර්යාලයට අරමුදල් සම්මත කිරීම කෙසේ හෝ වළක්වා ගැනීමටය.

ඒ අනුව ආණ්ඩුවේ ප්‍රධානීන් නිව්යෝර්ක්හි රාජකාරි කළ ශ්‍රී ලංකා නියෝජිතයන්ට දැනුම්දී තිබුණේ කෙසේ හෝ එම කාර්යාලයට අරමුදල් සැපයීම වළක්වා ගැනීමට කටයුතු කරන ලෙසටය.

මෙම කාර්යාලයට අරමුදල් සපයනු ලබන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ‘ෆිෆ්ත් කමිටි’ හෙවත් පස්වැනි කමිටුව මගිනි.

ඒ අනුව ආණ්ඩුවේ නියෝජිතයන් මෙම කමිටුවේ නිලධාරීන් හමුවී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට කටයුතු කොට ඇති බව දැනගන්නට තිබේ.

කෙසේ වෙතත් මේ වන විට අදාළ සාකච්ඡා අසාර්ථක වී ඇති අතර, ලංකාවට එරෙහි චෝදනා විමර්ශනය කිරීම සඳහා ෆිෆ්ත් කමිටුව මගින් අදාළ මුදලින් 60%ක මුදලක් නිදහස් කිරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව, ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට මෙම නව කාර්යාලය කටයුතු කරනු ඇති බව දැනගන්නට තිබේ.

SendShareShare
Previous Post

ශ්‍රී ලංකාවේ LP ගෑස් ක්ෂේත්‍රය කොයිබටද?

Next Post

ශ්‍රී ලංකාවේ රෙදි සේදීමේ කලාවට නව මුහුණුවරක්…

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.