• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගම්මන්පිලට උත්තර දෙන්න වෙයි! කිරිඇල්ල-කබීර්-දයාසිරී-විජිත පන්න පන්නා ප්‍රශ්න කරයි! (VIDEO)

October 6, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ ප්‍රබලයෙක් ජනවරමට පිටින් වැඩ කරනවා: විජේදාසට පසු ගම්මන්පිල කට අරී
Share on WhatsAppShare on Facebook

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සම්බන්ධ ප්‍රශ්නයෙන් අද දිනයේත් පාර්ලිමේන්තුව උණුසුම් විය.

එහිදී විපක්ෂය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගෙන් විමසා සිටියේ ඉතිරි තෙල් ටැංකි 85 ඉන්දියාවට ලබා දෙන්නේද යන ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන ලෙසය.

ගම්මන්පිල මහතා කියා සිටියේ දැනටමත් සියලු තෙල් ටැංකි පැවැති 2003 එජාප රජය විසින් ඉන්දියාවට පවරා දී ඇති බවකි.

මෙහිදී විපක්ෂයේ් මන්ත්‍රීවරුන් දිගින් දිගටම ගම්මන්පිල මහතාගෙන් පිළිතුරු ඉල්ලද්දී ඒ මහතා කියා සිටියේ අද දින අදාළ ගිවීසුම සභාගත කිරීමට පියවර ගන්නා බවකි.

විපක්ෂයේ සියලු පක්ෂ නියෝජනය කරමින් ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම් හා විජිත හේරත් යන මන්ත්‍රීවරුන් පමණක් නොව ආණ්ඩු ලක්ෂයේ දයාසිරි ජයසේකර අමාත්‍යවරයාද මෙහිදී ගම්මන්පිල මහතාගෙන් ප්‍රශ්න කරන ආකාරය දැකගත හැකි විය.

SendShareShare
Previous Post

අපිට එක එකාගේ වහලුන් විදිහට-‌බෝඩිංකාරයෝ විදිහට මේ රටේ ජීවත් වෙන්න බෑ! ඇල්ලේ හිමියෝත් වෘත්තීය සමිති එක්ක මහපාරේ සටනට එක්වෙයි! (VIDEO)

Next Post

විපක්ෂයේ ඉද්දි බැරි දේවල් කියන්න ගිහිල්ලා රටකට වෙච්ච ‌විනාශය තමයි මේ වෙලා තියෙන්නේ…! ඇමැති දයාසිරි ආණ්ඩුවට වෙලා තියෙන දේ සිංහලෙන්ම කියා දෙයි! (VIDEO)

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.