තම නිවෙසට අවශ්‍ය කිරි පැකට්ටුවක් ලබා ගැනීම සඳහා වෙළෙඳහල් අසල දිගු පෝලිම් මේ දිනවල දැකගත හැකිය.
දිවයින පුරා පවතින දැඩි කිරිපිටි හිඟය නිසා බොහෝ පිරිස් කිරිපිටි සොයා දුර බැහැර ඇති වෙළෙඳහල්වලට යති.
මේ නාරාහේන්පිට ප්‍රදේශයේ පැවැති තත්ත්වයය.

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.