• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දත්ත මැකීමේ ඇත්ත කියපු මන්ත්‍රීවරුන්ගෙන්-මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඇත්ත වහන්නද? මනූෂ එක්කගෙන CIDයට ආ සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)

September 30, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
දත්ත මැකීමේ ඇත්ත කියපු මන්ත්‍රීවරුන්ගෙන්-මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කරන්නේ ඇත්ත වහන්නද?  මනූෂ එක්කගෙන CIDයට ආ සජිත් ප්‍රශ්න කරයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

දත්ත මැකීමේ සිදුවීම ගැන ඇත්ත කියපු මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා මෙලෙස ප්‍රශ්න කරමින් ආණ්ඩුව සැබෑ ප්‍රශ්න යට ගසන ව්‍යාපෘතියක නියැලී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනතාවට ඇත්ත හෙලි කරන මාධ්‍යවේදීන්ව,පුවත්පත් කර්තෘවරුන්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවන ආණ්ඩුවක් මෙවැනි මහජන නියෝජිතයින්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමට කටයුතු කිරීම පුදුමයක් නොවන බවද ඒ මහතා පැවසීය.

අද (30) පෙරවරුවේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තුව මන්ත්‍රී සහ මාධ්‍ය ප්‍රකාශක මනුෂ නානායක්කාර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබූ අතර ඒ මහතා සමඟ එම ස්ථානයට පැමිණ විපක්ෂ නායකතුමා මාධ්‍ය අමතා මේ බව පැවසීය.

දත්ත මකාදැමීමේ සිදුවීම පිළිබඳව අදහස් දැක්වූ විපක්ෂ නායකතුමා පවසා සිටියේ,ජනතාවට එන්නත ලබාදීම,රටට අවශ්‍ය ඖෂධ ගෙන්වීම වැනි විද්‍යාත්මක කරුණු කාරණා ඉදිරිපත් කරන විට මිත්‍යාව පිටුපස දිවගිය ආණ්ඩුව අසත්‍ය සහ ප්‍රෝඩාව රට තුළ ප්‍රචලිත කළ බවය. නීතිපති දෙපාර්තමේන්තුවේ මතය වන්නේත් දත්ත මැකීමේ ක්‍රියාවලිය පිටුපස ඖෂධ මාෆියාව තිබෙන බව යැයි පැවසූ විපක්ෂ නායකතුමා, ඔවුන් හෙළිදරව් කරන කාරණා අතිශය බරපතළ බව ද පැවසීය.

කොරෝනා මගඩිය ගජරාමෙට සිදුවෙමින් පවතින අතර ඒ සියල්ල අතර නැවතත් ජාතිවාදය ආගම්වාදය වර්ගවාදය ඉස්මතු කිරීමේ කටයුතු සිදුවෙමින් පවතින බව ද විපක්ෂ නායකතුමා පැවසීය.

ජාතික ආරක්ෂාව යනු විශාල පරාසයක් බව පැවසූ විපක්ෂ නායකතුමා, එය තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් ඒ වෙනුවට බොරු බේගල් ඉදිරිපත් කරමින් ජනතාව මංමුලා කිරීම සහ ව්‍යාකූල කිරීම වගකිවයුතු ආණ්ඩුවකට තරම් නොවන බවත් පැවසීය.

මාධ්‍ය මර්දනය කරමින්, රාජ්‍ය සේවකයින් මර්දනය, මානව නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය නිදහස උල්ලංඝනය කරමින් රටක් ඉදිරියට ගෙන යාමට නොහැකි බව පැවසූ ඒ මහතා වර්තමාන ආණ්ඩුව මේ රටට ශෝචනීය ඉරණමක් අත් කොට ඇති බවද පැවසීය.

මේ රට තුළින් කිසිදු කොරෝනා මරණයක් හෝ කිසිදු කෝවිඩ් ආසාදිතයෙක් හමු නොවේවා යන්න තම ඒකායන ප්‍රාර්ථනය බව පැවසූ විපක්ෂ නායකතුමා සියල්ලට පෙර ජනතාවගේ ජීවිත ජීවිත ආරක්ෂාව පිළිබඳව වගකීමක් ඇති බවද පැවසීය.

මේ රටේ නිදහසින් පසු ඉතිහාසයේ කිසිම විපක්ෂයක් තම පක්ෂයේ ශක්තියෙන් රටට අගයක් එකතු කොට තිබේ දැයි හෘද සාක්ෂියෙන් විමසා බලන ලෙස පැවසූ විපක්ෂ නායකතුමා, එහෙත් සමගි ජන බලවේගය එකී වගකීම උපරිමයෙන් ඉටු කිරීමට උත්සාහ කරන බව පැවසූ අතර ,විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන එහි කදිම නිදසුනක් යැයි ද පැවසීය.

SendShareShare
Previous Post

බලු කතාවක් කියලා ගම්මන්පිල ගැහුවේ ආණ්ඩුවේ කාටද? (VIDEO)

Next Post

කැබිනට් එකේ ඉන්න ලොකුම විහිලුකාරයා…! (VIDEO)

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.