• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 15කට යුගදනවි අමෙරිකාවට දුන්නා! ඒකෙ හංගන්න දෙයක් නෑ! අස්සන් කළේ දෙපැත්තටම පහසු වෙලාවක!

September 24, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
වහපු පිළියන්දල ඇරපු ලොකුගේගේ බෑණාටත් කොරෝනා!
Share on WhatsAppShare on Facebook

කෙරවලපිටිය යුගදනවි විදුලි බලාගාරයේ කොටස් 40% අමෙරිකානු සමාගමකට පවරමින් ගිවිසුමක් අත්සන් කළ බව විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා පවසයි.

ටෙන්ඩර් කැඳවීමකින් තොරව අදාළ සමාගම වෙත මෙම අයිතිය ලබාදෙන්නේ ඇයිදැයි විමසූ විට අමාත්‍යවරයා පවසා සිටියේ ‘ඒ සමාගම ඒක කරන්න පුළුවන් ශක්තිමත් සමාගමක්’ බවයි.

මැදියම් රාත්‍රියේ මෙම ගිවිසුම් අත්සන් කිරීම පිළිබඳව ලොකුගේ අමාත්‍යවරයාගේ අදහස වන්නේ රජයකට ගිවිසුමක් අත්සන් කරන්න තීන්දු කළවිට එය අත්සන් කරන්නේද නැද්ද යන්නත් කොයි වේලාවේද යන්නත් අදාළ දෙපාර්ෂවයේ තීරණයක් බවයි. එය එම දෙපාර්ශවයට පහසු මොහොතක සිදුකරන බවයි.

“ඒක කොයි වෙලේ අත්සන් කරනවද නැද්ද නැහැ. දෙගොල්ලන්ට පහසු වෙලාවක තමයි අත්සන් කරන්නේ. මේක අපි නොදැන නෙමෙයි කළේ. කැබිනට් පත්‍රිකා ගෙනල්ලා, අපිට ඒ පිළිබඳව දැනුවත් කරලා, අපේ එකඟතත්වයෙන් තමයි අපි ඒක කරන්න අවසර දුන්නේ. මේ ගැන සුළු පක්ෂ කැබිනට් මණ්ඩලයේදී දැන් කරන චෝදනාව ඉදිරිපත් කරලා නැහැ. හැම බඩුවකටම ලෝක වෙළඳ පොළේ මිලක් තියෙනවා. ඒ මිලට වැඩියෙන් යන්න බැහැනේ. මෙතෙන්දී ඒකාධිකාරියක් හිමි උනාට හැම දේකටම ලෝකේ සම්මත මිලක් තියෙනවා. රජයේ අවසරයක් ගන්නේ නැතුව මුකුත් කරන්න බැහැ. ස්වාභාවික ගෑස් කියන එක පොඩි කටයුත්තක් නෙමෙයි. එහෙම සමාගමක් මෙහෙ ඇවිල්ලා ගෑස් ටැංකි දැම්මොත් අපිට ඒකෙන් ගන්න එක තමයි ලාභ. ඉතින් අපි ගිවිසුමට ඇතුල් කරලා තියෙනවා තව බලාගාරයක් ඇති කළොත් අනිවාර්යයෙන් අපිට ගෑස් සපයන්න ඕනේ කියලා. මෙච්චර වාසියක් තියෙද්දී වෘත්තීය සමිති, ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විරෝධයක් දක්වන්නේ ඇයි කියන එක අපිටත් ප්‍රශ්නයක්. අපේ මැතිවරණ ප්‍රකාශනය කියවලා බලන්න. බොහෝම පැහැදිලිව අපි කියලා තියෙනවා රජයේ සහ පුද්ගලික අංශයේ එකාබද්ධව වැඩපිළිවෙලක් අපි ආරම්භ කරනවා කියලා. ඒක මැතිවරණයට කලින් ඉඳලා අපි කිව්වා. අපි හැබැයි විදුලි බල මණ්ඩලය සම්පුර්ණයෙන් විකුණලා දාන්නේ නැහැ. අපිට ඩොලර් හිඟයක් තියෙනවා. ඒක බොරුවක් නෙමෙයිනේ. අපිට ඩොලර් ලැබෙනවා නං අපි ඒ ගැන තවත් සැලකිලිමත්ව බලන්න ඕනේ”යි අමාත්‍යවරයා කීය.

ඔහු පැවසුවේ එම ගිවිසුම අත්සන් කිරීම සම්බන්ධයෙන් සැඟවීමට දෙයක් නොමැති බවයි.

තවදුරටත් ඔහු පවසන ආකාරයට එම ගිවිසුම වසර 15ක් සඳහා බල පැවැත්වේ.

“අමෙරිකන් සමාගමක් ඉදිරිපත් වෙලා ඉල්ලුවා. ඒගොල්ලන්ට 40%ක් දුන්නා. ඒකේ සම්පූර්ණ ලාභය එන්නේ ආණ්ඩුවට. අවුරුදු 15කට පස්සේ රජයට මේක අයිතිවෙනවා. අත්සන් කරලා තියෙන්නේ. ඒක හංගන්න දෙයක් නෑ” යනුවෙන් අමාත්‍යවරයා මාධ්‍ය කළ විමසීමේදී පැවසීය.

SendShareShare
Previous Post

අන්තරේ පළමු වරට TNA එකත් එක්ක සාකච්ජා අරඹයි! (VIDEO)

Next Post

බිම දණ ගැස්සුවා! ඔළුවට පිස්තෝලය තිබ්බා! ලෝඩ් කළා! තව මොන පරීක්ෂණද? (VIDEO)

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.