• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පැයකට රිපෝට් 500ක්! දිනකට 7000ක්! ලංකාවේ ‌ලොකුම PCR රසායනාගාරය ඇරෙයි!

September 23, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
පැයකට රිපෝට් 500ක්! දිනකට 7000ක්! ලංකාවේ ‌ලොකුම PCR රසායනාගාරය ඇරෙයි!
Share on WhatsAppShare on Facebook

කොරෝනා වසංගතය සමග සමස්ථ ලෝකයටම විශාල අභියෝගයක් එල්ල වූ බවත් , ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සදහා උත්තර සොයමින් සිටින බවත් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේ , කැනඩා මිත්‍ර මාවතේ , නව පී.සී.ආර්. වෛද්‍ය පරීක්ෂණාගාරය අද උදෑසන විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

මෙම නව පී.සී.ආර්. වෛද්‍ය රසායනාගාරය හොස්පිනෝම් (Hospinorm) ආයතනය සහ සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගම විසින් ඒකාබද්ධව පවත්වා ගෙන යනු ලබයි මෙම හොස්පිනෝම් ආයතනය ජර්මනියේ සහ ඩුබායි වල සිය මව් සමාගම් පවත්වා ගෙන යනු ලබයි .

අති නවීනතම වෛද්‍ය උපකරණවලින් සමන්විත මෙම වෛද්‍ය රසායනාගාරයට පැයකට අදාළ පරීක්ෂණ සිදු කර වාර්තා 500ක් නිකුත් කිරීමේ ධාරිතාවයක් ඇති අතර , දිනක කාළයක් තුළ පී.සී.ආර්. වාර්තා 7,000 ක් නිකුත් කිරීමේ හැකියාවක් පවතී .

ශ්‍රී ලංකාවේ මෙවැනි වෛද්‍ය පරීක්ෂණාගාරයක් පිහිටවූ ප්‍රථම අවස්ථාව මෙය වේ .

මෙහිදි අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මෙසේ ද කීය.

මෙම අභියෝග සදහා ඍජුව මුහුණ දී අවසන් ජයග්‍රහණය ලබා ගත යුතුයි.  බ

මෙම කොරෝනා වසංගතය නොසිතූ ලෙස ලෝකය වෙලා ගත් බවත් මේ නිසා විසදුමක් නොමැති අවාසනාවන්ත තත්වයක්. ඊශ්‍රායලය , එහි ජනගහනයෙන් 70% කට එන්නත් මාත්‍රා දෙකම ලබා දී , බූස්ටර් තෙවන මාත්‍රාවක් ද ලබා දී තිබියදීත් , ඊළඟ රැල්ලකට ගොදුරු ව තිබෙනවා.

එනිසා මෙවැනි පසුබිමක් තුළ ආර්ථිකයේ මර්මස්ථාන රැක ගනිමින් ප්‍රවර්ධනය කිරීමට පියවර ගත යුතුයි. 

එනිසා නිදහසට කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට ප්‍රතික්‍රියා කිරීමට උනන්දු විය යුතු කාළය එළඹී තිබෙනවා. 

ඒ සදහා නිවැරැදි ප්‍රතිපත්ති මත සිට නිවැරැදි විසදුම් සෙවීමට පියවර ගත යුතු බව ද අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ප්‍රයිවට් බස්වලට අලුත් නීති එයි!

Next Post

කැබිනට් එක සිග්නල් කණු කරලා මහ රෑ ගහපු කෙරවළපිටි ගිවිසුම වහා අකුළාගන්න!

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper