• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රයිවට් බස්වලට අලුත් නීති එයි!

September 23, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
සෙනග නෑ: 25%ක් බස් අද සිට ගෙදර
Share on WhatsAppShare on Facebook

පෞද්ගලික බස් රථ ධාවනයේ යොද වන්නේ නම් රියදුරු කොන්දොස්තරවරුන් පිළිපැදිය යුතු කරුණු පිළිබඳව දැනුවත් කිරීම සඳහා දඹුල්ලේදී අද පැවැති මාධ්‍ය හමුවකදී සමස්ථ පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති සම්මේලනයේ කැඳවුම්කරු නිලන්ත ඒකනායක මහතා විසින් ඉදිරිපත් කළේය.

බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා එන්නත් දෙකම ලබාගෙන සිටිය යුතු අතර බව සනාථ කළ යුතුය.

රියදුරු කොන්දොස්තරවරයා ඇතුලු බස්රථයේ ගමන් කරන සෑම මගියකු ගමන ආරම්භයේ සිට අවසානය දක්වා මුව ආවරණ පැළඳ සිටිය යුතුය

මගියකු හෝ වෙනත් අයකු බස් රථය තුළ මුව ආවරණ ඉවත් කර සිටින්නේ නම් එහි වගකීම් කොන්දොස්තරවරයාට පැවරෙන බවත් ඔහුට විරුද්ධව නීතියානුකූල කටයුතු කළ යුතුය.

බස් බස් රථ ධාවන කාලය අකුරටම ක්‍රියාත්මක කළ යුතුය.

රජයේ සහ පෞද්ගලික අංශවල සේවකයන්ට විවිධ වෘත්තිකයන්ට ප්‍රමුඛස්ථානය ලබා දිය යුතුය

බස් රථයේ මගින් ප්‍රවාහනය කිරීමේදී අසුන් ගත් මගින් පමණක් ප්‍රවාහනය කළ යුතු බවත් කිසිදු ආකාරයකින් වැඩිපුර මුදල් මගීන්ගෙන් ලබා ගැනීම තහනම් වේ.

බස් බස් රථවල ජංගම වෙළඳාම සිඟමනේ යෙදිය දීම බුලත්විට සැපීම ආහාරපාන ගැනීම දුම්වැටි භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් වන අතර එහි වගකීම කොන්දොස්තරවරයාට පැවරේ

සිවිල් ඇඳුමෙන් සැරසුණු පරීක්ෂකවරුන් දිවයින් පුරා යොදවා තිබෙන බවද මෙම නීති පිලිපැදිමකින් තොරව සිටින අයට කිසිදු සොයා බැලීමකින් තොරව ධාවන බලපත්‍ර අත්හිටුවන බව ද නිලන්ත ඒකනායක මහතා සඳහන් කළේය.

මෙම දැඩි කොන්දේසි බස් රථවලට පනවා ඇත්තේ වසංගතය නිමා කර ගැනීම් සඳහා බස් රථ හිමියන් සේවකයන්ගේ ආරක්ෂාව මෙන්ම ව්‍යාපාරය පවත්වාගෙන යෑම සඳහා බවත් සඳහන් කළ නිලන්ත ඒකනායක මහතා සෑම බස්රථ හිමියකුටම එක් බස් රථයකට රුපියල් පනස් දහසක් වටිනවා වාර්ෂික පැකේජ ක්‍රමයක් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යාංශය මගින් හඳුන්වා දී තිබෙන බව ය

එම පහසුකම් සියල්ල සපයන අතර බස් රථ සියල්ලම නොමිලේ විසබීජහරණය ට ලක් කිරීම බස් රථ ගාල් කොට තබන නැවතුම්පොළවල් විසබීජහරණය කිරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලය සමඟ එක්ව සිදුකරන බවද ඒ මහතා සඳහන් කළේය.

SendShareShare
Previous Post

රන්ජන්ට සතියක නිවාඩුවක් ලැබෙන ලකුණු! (VIDEO)

Next Post

පැයකට රිපෝට් 500ක්! දිනකට 7000ක්! ලංකාවේ ‌ලොකුම PCR රසායනාගාරය ඇරෙයි!

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

අලුතින් සංවර්ධනය වන උතුරු සහ නැගෙනහිර වෙරළ තීරය ආරක්ෂා කර ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් වෙරළ තීරයට...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.