ගුරු විදුහල්පතිවරුන්ට ලබාදෙන රුපියල් 5,000 දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර රාජකාරිය ඉටු කළ විදුහල්පතිවරුන්ට අදාළ ගෙවීම්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ මඟින් ලබාගත හැකිය.
කැබිනට් මණ්ඩලය පසුගියදා ගත් තීරණයකට අනුව මෙම චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යවරයා විසින් නිකුත් කර ඇත.










