අභාවප්‍රාප්ත වූ සම්භාවනීය මාධ්‍ය ජ්‍යෙෂ්ඨයා වූ එල්මෝ ගුණරත්න මහතා වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ශෝක පණිවුඩයක් නිකුත් කොට ඇත.
දශක 6ක මාධ්‍ය මෙහෙවරක් හරහා සුවහසක් පාඨකයන් ප්‍රඥාව වෙත රැගෙන ගිය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා හට සිය උපහාරය පුද කරන බව අලහප්පෙරුම මහතා එහි සදහන් කොට තිබේ.