• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව අද ජනතාවට සහන වෙනුවට දීලා තියෙන දේ…

August 26, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
කොරෝනා එකට මුහුණ දෙන සජිත්ගේ ටීම් එක මෙන්න (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

ආණ්ඩුවෙන් ජනතාවට සහන වෙනුවට අසහනය ලබා දී ඇති බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කොට ඇත.

එම නිවේදනය මෙසේය.

නිරෝධායනය වන ජනතාවට ලබා දෙන සහන මල්ල උදුරාගත් ආණ්ඩුව ඉන් අනතුරුව අසරණ ජනතාව ඉලක්ක කොටගෙන තවත් මරු පහරක් එල්ලකොට තිබේ.
ඒ එතෙක් ලබාදුන් රු.5000/=දීමනාව වෙනුවට රු.1998ක “ඊනියා සහන මල්ලක්”ලබා දෙන්නට තීන්දු කිරීම ය.එයද ඇනවුම් කළවිට අයකිරීමකින් තොරව නිවසට එවීම සම්බන්ධයෙන් ආණ්ඩුව කරන ප්‍රකාශ සාවද්‍ය ය.

◼️එයද සහමුලින්ම ප්‍රෝඩාවක් වන අතර මේ ව්‍යසනකාරී මොහොතේ  සහන වෙනුවට අසහනය ජනතා කර මත පැටවීමට ආණ්ඩුව කටයුතු යොදා ඇත.

රටට සෞභාග්‍යය රැගෙන එන බවට පුරසාරම් දෙඩූ අභිනව මුදල් අමාත්‍යවරයා පත්වූවාට පසුව, ඊට පෙර පැවැතියාටත් වඩා උග්‍ර ලෙස බඩු මිල ඉහළ ගොස් ඇති අතර, ඊට සාපේක්ෂව ආර්ථිකය ද කඩා වැටී ඇත.

◼️පසුගිය සතියේ සීනි කිලෝවක මිල රුපියල් 160 පැවැති අතර සතියක් තුළ සීනි කිලෝවක් රුපියල් 50 කින් පමණ ඉහළ ගොස් තිබේ. මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇති ආකාරය එයින්ම පැහැදිළි වෙයි.
වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ලෙස කිරිපිටි හිඟයක් දක්නට ඇති අතර,ඉන්ධන,ගෑස්,හාල්, ඖෂධ,පාන් ඇතුලු බොහෝ පාරිභෝගික භාණ්ඩවල මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් ඇත.

◼️ඕනෑතරම් ඖෂධ රට තුළ ඇති බවට මුසාවාදා පවසන ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරු ඒ අතරේ තානාපතිවරුන් හරහා ඖෂධ ඉල්ලමින් සිටියි.
එනයින් ගම්‍ය වන්නේ රට ගොඩනැගීම කෙසේ වෙතත් රටේ ජනතාවට අත්‍යවශ්‍ය අවම පහසුකම් ටික හෝ සැලසීමට ආණ්ඩුවට නොහැකි බවය .

◼️ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදිතයින් පිළිබඳව පරීක්ෂණයට ලක් වන පුද්ගලයන්ගෙන් ආසාදිතයන් හමුවීමේ අනුපාතය 15.8% අනුපාතය ඉක්මවා ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන අතර අතිශය භයානක තත්ත්වයක් බව ඔවුන්ගේ පුරෝකතනය යි.

◼️මේ අතර බෙහෙත් වට්ටෝරු, ඇණවුම්, ලියාපදිංචිය ආදී තොරතුරු ඇතුළත් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ක්ලවුඩ් හෙවත් දත්ත අවකාශයේ ගබඩා කළ තොරතුරු මැකී යාම බරපතළ ලෙස සැලකිල්ලට ගතයුතු ආන්දෝලනාත්මක සිදුවීමකි.මේ දත්ත මැකීම පිපිටුපස  ජාවාරම්කරුවන් පිරිසක් සිටිනවාද යන්න පිළිබඳව නිරවද්‍ය අපක්ෂපාතී පරීක්ෂණයක් කළ යුතුය.

◼️එදිනෙදා ජීවිත සම්බන්ධයෙන් මෙන්ම අනාගත අපේක්ෂාවන් සම්බන්ධයෙන් ද ජනතාව තුළ බලාපොරොත්තු බරපතල ලෙස කඩා වැටෙන තත්ත්වයට පත්ව ඇති අතර නිසි සැලසුමක් සහ ඉලක්ක සහගත වැඩපිළිවෙළක් නැති වීම හේතුකොටගෙන ආණ්ඩුවද මංමුලා වී සිටී.

” ශ්‍රී ලංකාව සුරක්ෂිත කිරීම ” සඳහා වන ඒකාබද්ධ සැලසුම් කෙරෙහි අවධානය යොමු කරනවා වෙනුවට දවසින් දවස ආණ්ඩුව සිදු කරමින් සිටින්නේ එදාවේල ගත කිරීම වෙනුවෙන් මාතෘකා ඇති කිරීම ය.

මේ තත්ත්වය පිළිබඳව සමගි ජන බලවේගයේ දැඩි අවධානය යොමුව ඇති අතර කඩාවැටී ඇති සහ කඩාවැටෙමින් ඇති ශ්‍රී ලංකාව ගොඩනැගීම වෙනුවෙන් ආණ්ඩුව ගනු ලබන ප්‍රායෝගික ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව අපි දැඩි උවමනාවෙන් යුතුව සිටින බවද දන්වා සිටිමු.

සජිත් ප්‍රේමදාස 
විපක්ෂ නායක 

SendShareShare
Previous Post

කොරෝනාවට බය වෙන්න එපා! මේක පුංචි හෙම්බිරිස්සාවක් විතරයි! එස්.බී. ‘වෛද්‍ය හමුවක’! (VIDEO)

Next Post

දොස්තරගේ අවුරුදු 12ක දුවට ‌වැටෙන් පැන ෆයිසර් එන්නත දීමෙන් පුත්තලමේ මහ කලබලයක්! දොස්තරට මාරුවක්! (VIDEO)

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනතාවට බදු පිට බදු ගහලා බිලියන ගණන් හොයන ආණ්ඩුව සිගරට් සමාගම්වලට බිලියන 17ක බදු සහන දීලා! VIDEO I Sri Lanka Latest News

ආර්ථිකය ගැන සාකච්ඡා වෙන අද දින සභාවේ ඉදිරිපත් වන අදහස් තුළ තහනම් වචන ගණනාවක් ඇති බවත් ජනතා පීඩනය, ජනතා අසහනය,...

Read more
සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

සලේ ගැන පාර්ලිමේන්තුවේදී ආනන්ද විජේපාලගෙන් අනාවරණ ගොඩක්! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව ඉන්දියාවේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.