පසුගිය සතියට සාපේක්ෂව කොරෝනා මරණ ප්‍රමාණය 75%කින් ඉහළ නැග ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය සදහන් කළාය.
අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.
සියලු දෙනාම හැකි ඉක්මනින් එන්නත ලබා ගත යුතු බවත්, සංචරණ සීමාවන්ට ගරු කළ යුතු බවත් ඇය අවධාරණය කළාය.










