සිය සැමියා වූ කාංචන ජයරත්න මහතා කොරෝනා ආසාදිතයකුගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය නිරෝධායනය වීමට පියවර ගෙන ඇත.
ඒ අනුව අමාත්‍යවරිය ප්‍රවාහන අමාත්‍යංශයේ වැඩ බාරගෙන ඇත්තේද සූම් තාක්ෂණය ඔස්සේය.

හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුවේ පැවැත්වෙන සාමකාමී සත්‍යග්‍රහය අසලට අද පැමිණි එක්තරා පුද්ගලයකු ආවේගශීලීව හැසිරුණේ මෙසේය.Sri Lanka...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.