අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් අතර හදිසි හමුවක් සිදුව ඇත.
මෙහිදී සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සිදුකරන ගම්පහ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය සම්බන්ධයෙන් මෙහිදී දෙදෙනා අතර සාකච්ජා වී ඇති බව දැනගන්නට තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය මුල් කරගෙන දියත් කළ යුතු මැතිවරණ කටයුතු සම්බන්ධයෙන් අවසන් තීන්දු තීරණ කිහිපයක්ම මෙහිදී ගෙන ඇති බවද දැනගන්නට ඇත.










