කොරෝනා වසංගතය හේතුවෙන් 2020 මාර්තු මාසයේ සිට මේ දක්වා වසර එකහමාරකට ආසන්න කාලයක් පාසල් සියල්ල වසා දමා තිබීම හේතුවෙන් සිසුන් සිටින්නේ නිවාසවලට කොටුවය. මේ හේතුවෙන් පසුකාලීනව ඔන්ලයින් අධ්‍යාපනය ප්‍රවර්ධනය කළද විවිධ තාක්ෂණික බාධක මුල්කරගෙන එයද නිසියාකාරව ක්‍රියාත්මක වන ආකාරයක් දැකගන්නට නැත.
මීට අමතරව ගුරු වර්ජනය මුල්කරගෙන මේ දිනවල සියලු ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත් වී සිටිති.
මේ හේතුවෙන් ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසල වූ DP EDUCATION වටා දිනපතාම පාහේ විශාල සිසුන් ප්‍රමාණයක් එකතු වෙමින් සිටින අතර මේ වනවිට එය ලක්ෂ දෙකත් ඉක්මවා ගොස් ඇති ආකාරයක් දැකගන්නට තිබේ.
DP EDUCATION යනු මෙරට අංක එකේ කෝටිපති ව්‍යාපාරිකයකු වන ධම්මික පෙරේරා මහතා විසින් මෙරට සිසු ප්‍රජාවගේ අධ්‍යාපනය වෙනුවෙන් නොමිලේම පවත්වාගෙන යන ලංකාවේ එකම සහ ලොකුම අන්තර්ජාල පාසලය.
එහි අවුරුදු දෙකේ සිගිත්තාගේ සිට උසස් පෙළ දක්වාම සියලු විෂයයන් ආවරණය වන පරිදි විෂය මාලා සකස් කොට තිබේ.
ඔබගේ අවුරුදු 2 සිට 7 දක්වා සිගිත්තාට සිංදු, චිත්‍ර ,අත්වැඩ, පරිසරය සහ ගණිතය නොමිලේ උගන්වන්න. අදම DP EDUCATION ඇප් එක නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න.
ඔබේ දූ දරුවන්ට සාමාන්‍ය පෙළ විභාගයේ සෑම විෂයකටම A සාමාර්ථයක් අවශ්‍යද?
එහෙමනම් හැමදාම රාත්‍රී 8.00 සිට 10.00 දක්වා DP EDUCATION ප්‍රශ්න පත්‍ර සාකච්ජාවට සහභාගීවෙන්න. කරන්න තියෙන්නේ යූ ටියුබ් එකේ DP EDUCATION කියල ඉංග්‍රීසියෙන් ටයිප් කරලා DP EDUCATION යූ ටියුබ් නාලිකාවට යන එක විතරයි.
ඔබේ දූ දරුවන්ට ලංකාවේ ලොකුම ඔන්ලයින් පාසලෙන් 3 සිට 13 දක්වා ගණිතය, ඉංග්‍රීසි, විද්‍යාව, A/L ළමුන් සදහා සංයුක්ත ගණිතය , භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව ඉගෙනීමට DP EDUCATION ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.
ඔබේ දූ දරුවන්ට 5 ශිෂ්‍යත්වය ඉහළින්ම සමත් වීමට අවශ්‍යද?
දිනපතා සවස 6.30 සිට 7.30 දක්වා පැවැත්වෙන DP EDUCATION ප්‍රශ්න පත්‍ර සාකච්ජාවට සහභාගී වන්න. යූ ටියුබ් එකේ DP EDUCATION ලෙස ඉංග්‍රීසියෙන් ටයිප් කර යූ ටියුබ් නාලිකාවට ඇතුළුවන්න.










