• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

මානව හිමිකම් කැඩුවාට චීනෙට ලෝකෙන් දොස්!

August 13, 2021
in News, Politics
Reading Time: 1 min read
A A
මානව හිමිකම් කැඩුවාට චීනෙට ලෝකෙන් දොස්!

Members of Women Muslim Uighur minority hold placards and flags of east Turkestan as they demonstrate to ask for news of their relatives and to express their concern about the ratification of an extradition treaty between China and Turkey, near China consulate in Istanbul on March 8, 2021 during the International Women Day. (Photo by Ozan KOSE / AFP)

Share on WhatsAppShare on Facebook

චීනයේ ෂෙන් ජියෑන්ග් ප්‍රාන්තයේ සිදුකෙරෙන මානව හිමිකම් උල්ලංඝනයන් ගැන විදෙස් රටවල් කිහිපයක් තම දැඩි කනස්සල්ල සහ විරෝධය ප්‍රකාශ කර ඇත. ඒ අනුව පසුගියදා ජපානයේ සහ ඔස්ටේ්‍රලියාවේ වත්මන් විදේශ ඇමැතිවරුන් සහ ආරක්ෂක ඇමැතිවරුන් විසින් තම දැඩි අවධානය මේ තත්ත්වය සඳහා යොමුකර ඇත. මෙම නායකයන් අතර පසුගියදා පැවැති අන්තර්ජාල වීඩියෝ තාක්ෂණික සාකච්ඡාවලදී මෙම අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත. එසේම එම අමාත්‍යවරුන් විසින් ඒකාබද්ධ නිවේදනයක්ද නිකුත් කර ඇත. එහි මෙසේ කරුණු ප්‍රකාශ වී තිබිණි.

“චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ වාසය කරන තුර්කි සම්භවයක් ඇති ඉස්ලාමික උයිගර්වරුන්ට දැනට වසර ගණනක සිට නිරන්තරයෙන් තාඩන පීඩන එල්ල වනවා. මෙය සම්පූර්ණයෙන්ම මානව හිමිකම් උල්ලංඝනයක් වන අතර, මේ තත්ත්වය පිළිබඳ අප රටවල් ඉතා තදබල අවධානයෙන් ඉන්නවා. අප චීනයෙන් ඉල්ලා සිටිනවා මෙම තත්ත්වය ගැන සොයා බැලීමට චීනයට ස්වාධීන ජාත්‍යන්තර මානව හිමිකම් නිරීක්ෂකයන්ට පැමිණීමට අවසර ලබාදෙන්න කියලා. ලෝකයේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස්වරයාද මේ අනුව චීනයට පැමිණිය යුතුයි. ඒ සඳහා චීනයට ඇතුළුවීමට කිසිදු බාධා රහිත ප්‍රවේශයක් ලබාදෙන්න කියලා අපි චීන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. උයිගර්වරුන්ගේ මානව හිමිකම් ආරක්ෂා කර දීමට චීනයේ සිටින බලධාරීන් වහාම ක්‍රියා කළ යුතුයි.”

මේ වන විට මෙම මුස්ලිම් චීන ජාතික උයිගර්වරුන් මිලියන 12.8ක පිරිසක් (එක්කෝටි විසිඅට ලක්ෂයක්) චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ වාසය කරති. මෙම උයිගර්වරු ලෝකයේ තවත් රටවල් 17කද වාසය කරති. එහෙත් විශාලතම උයිගර් ජනගහනය සිටින්නේ චීනයේය. මොවුන් සුන්නි ඉස්ලාමිකයන් වන අතර, චීන රජය විටෙක මොවුන්ට එරෙහිව චෝදනා කරන්නේ එම ප්‍රජාව චීනය තුළ ‘ඉස්ලාමික භීතිකාව’ පැතිරවීමට කටයුතු කරන පිරිසක් ලෙසය. ඒ නිසා එම පිරිස් විශාල වශයෙන් අත්අඩංගුවට ගැනීමද චීන පාලනය විසින් සිදුකරනු ලබයි. උයිගර් ජනගහනය වැඩි වශයෙන් ඇතිවීම වැළැක්වීම සඳහා එම ජන වර්ගයට එරෙහිව විවිධ උපත් පාලන ක්‍රම සහ නීති රීතිද චීන රජය විසින් ක්‍රියාත්මක කළේ යැයි චීන බලධාරීන්ට චෝදනා එල්ලවී ඇත. මෙම මානව හිමිකම් උල්ලංඝනයන් ගැන පසුගියදා ලෝකයේ ප්‍රකට මානව හිමිකම් සංවිධානයක් වන හියුමන් රයිට්ස් වොච් විසින්ද දීර්ඝ වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි

SendShareShare
Previous Post

චීනයෙන් විකිරණ කාන්දුවක්!

Next Post

දැන් දිනකට 5000 පනිනවා! කොරෝනා දත්ත වෙනස් කරන තුන්දෙනෙක් ගැන විමල්ගේ පක්ෂයෙන් හෙළිදරව්වක්! (VIDEO)

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.